(ශාන්ත සෙනෙවිරත්න)

කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ.