Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශාන්ත රත්නායක)
මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
මේ හේතුවෙන් පැය කිහිපයක් පාර්ලිමේන්තු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
mohan Wednesday, 20 September 2017 09:42 AM
මේක අතීතයට බල නොපාන බව පැහැදිලිව කියලා තියෙනවා නේද?
Reply : 104 221
athura Wednesday, 20 September 2017 09:52 AM
මෙතැන ඉන්නේ රණ විරුවොද? නලා කාරයෝද?
Reply : 200 306
ලුම්බිණි Wednesday, 20 September 2017 10:05 AM
තමන්ගේ පවුලේ කෙනෙක් අතුරුදහන් වුණු දාට මේ අයට තේරේවි මොකද්ද අපි කලේ කියලා.
Reply : 69 152
Lamahewa Wednesday, 20 September 2017 10:09 AM
මේ මොන රණවිරුවෝද? දේශපාලන ඇම්බැට්ටයෝ ටිකක්.
Reply : 177 373
කසුන් Wednesday, 20 September 2017 11:05 AM
තමන්ගේ ඉපදුණු රටට හා එය රැකගත් විරෝදාර රණවිරුවන් කරපු කැපකිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ රටේ සාමාන්‍ය ජනතාව හැල්ලුවට ලක්නොකරන්න. බුද්ධිමතුන් වේවා,කලාකරුවන් වේවා හා කම්කරුවන් වේවා, සිහියේ තබාගන්න ඔවුන් මේ රටේ පුරවැසියන් බව.දැන් අර කියනව වගේ ඔයගොල්ලන්ට මොලේ විකාර වෙලා තියෙන්නේ.රටට අවැඩක් සිදුවෙන වෙලාවේදී පාට,පක්ෂ කෝණ වලින් බලන්නේ නැතිව හරි තැන හිට ගන්න පුරුදු වෙන්න.!!
Reply : 273 181
athura Wednesday, 20 September 2017 11:55 AM
පක්ෂ, පාට, කෝණ වලින් නොබැලුවත් මෙතන ඉන්නේ ඔක්කොම අලුතින් හදපු පක්ෂේ කට්ටිය බව සාධාරණයි. ඒ බව අගයන ඕනෑම කෙනෙකුට පේනවනේ.
63 208
sahan Wednesday, 20 September 2017 11:55 AM
මුදලට පාරට බැහැලා කෑ ගහන මේ වහල්ලුන්ට ඉඩ දෙන්න එපා. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේ අයට උද්ඝෝෂණ කරන්න වගේම අනිත් මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ ගමනක් යන්න ඉඩත් ඕනෑ.
173 296
husen-riyad Wednesday, 20 September 2017 10:28 AM
සමාජ සාධාරණයක් වේවි ඔය පනත සම්මත වුනා නම්. ඔය කහින අය ඔක්කොම ලේ පිපාසිතයෝ. ලුම්බිණි කිව්වා වගේම, අතුරුදහන් වුණු කාලේ තමන්ගේ කෙනෙක්ව නම්.., රත්වේවි. වැරැද්ද කවුරු කළත්.., ඒ වැරැද්දට සරිලන දඬුවමක් නොදුන්නොත් නීතිය වල් වදීවි. කාලයාගේ ඇවෑමෙන් මේ සිරිලක මිනීමැරූ පුරයක් වේවි.
Reply : 24 137
sisira paris Wednesday, 20 September 2017 10:31 AM
ජයවේවා ! රට පාවාදෙන්න හදන දේශපාලක ද්‍රෝහීන් භංගවේවා !!!
Reply : 329 230
sahan Wednesday, 20 September 2017 11:57 AM
පිටරට ගිහින් සුද්දන්ගේ, අරාබීන්ගේ වැසිකිළි හෝදන අය කොහොමත් ඔහොම තමයි.
Reply : 906 228
actcarb@sfr.fr Wednesday, 20 September 2017 01:13 PM
පිටරට ඉන්න ශ්‍රමිකයන් නිසා තමයි ලංකාවේ අය කාලබීල ඉන්නේ... මොකද රටේ පලවෙනි විදේශ විනිමය අදායම ලැබෙන්නේ ඒ අයගෙන්.. පක්ෂග්රාහි ගුණමකුවන් නොවී හා පහත් බුද්ධි මට්ටම ප්‍රදර්ශනය කරන්න එපා...
30 186
Amal Wednesday, 20 September 2017 01:21 PM
රාජ ද්‍රෝහීන්ට කඩේ යන කෙනෙක් වගේ... රණවිරුවන් නිසයි තමුන්ලා අද නිදහසේ හුස්ම ගන්නේ... අනික පිටරට යන හැම කෙනාම කරන්නේ එකම රැකියාව නෙමේ කරන්නේ... මිනිසුන්ට ගරහන්නේ තමුන්ගේ අඩුපාඩු වසාගන්න සමහර විට තමුන් එයිටත් වඩා පහත් ක්‍රමයකින් හම්බකරලා ජීවත්වන කෙනෙක් වෙන්න ඇති...
90 141
tngwira@gmail.com Wednesday, 20 September 2017 01:45 PM
රණවිරුවන්ව දංගෙඩියට යවනවා යැයි කියන එක සාධාරණීකරණය කරනවා යැයි කියන්නේ, කොටියෙක් වෙන්නට ඇති... නැත්නම් රටක් නැති කෙනෙක් වෙන්නැති... අනික තමුන්ගේ වැරැදි වහගන්න අනික් යට කෑ ගහන්න යන්න එපා...
0 64
sahan Wednesday, 20 September 2017 04:06 PM
රෙද්ද කරට අරගෙන නටන්න හැදුවට වැඩක් නැහැ, මොලේ තියෙන මිනිස්සු දන්නවා ඇත්ත.... මෙතන රණවිරුවන්ගේ ප්‍රශ්නයක් නැහැ. යුද්ධ කලා. ප්රභාකරන් මැරුවා. යුද්ධය ඉවරයි. නමුත් යුද්දෙට මුවා වෙලා මහරජු හා පිරිවරත්, හමුදාවේ හා පොලීසියේ කප්පම් කාරයොත් කරපු වැරදි එළිවෙයි කියලා බයට බත් පැකට්, අරක්කු, වීදුරු සංගම් තමයි පිකටින් කරන්නේ.... මේ පනතට විරුද්ධ නම් එයා එක්කෝ මිනීමරුවෙක්... රටේ සාමාන්‍ය මිනිස්සු මේ පනතට කැමතියි
Reply : 2 11
nimmi Wednesday, 20 September 2017 01:07 PM
නියමයි කසුන්, සහන්...
Reply : 89 0
Vincent Wednesday, 20 September 2017 01:38 PM
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ලබා දුන්නායැයි කියන නිදහස මේ වෙනකොට වැඩියෙන්ම භුක්ති විඳින්නේ හොරුන් සහ අපරාධකරුවන් බවකි අපට පෙනෙන්නේ. වැරදිකරුවන් නැළවීමට නම් ඒ නිදහස කුමකටද? මවුබිම සුරැකීමට හොරුන් සහ අපරාධකරුවන් සිටිය යුතු නැත.
Reply : 137 99
Lapaya Wednesday, 20 September 2017 02:49 PM
වින්සන්ට්, හරියට හරි එ්කනේ මහා බැංකුවට මෙහෙම කරලත් නිදහසේ ඉන්නේ. නිදහස දුන්නයි කියන කෙනාත් සද්දයක් නැහැ ඒ ගැන. බොරු කොමිසමක් ගෙන කාලේ කනවා. චූදිතයෝ කට උත්තර දෙන්න බැහැ කියද්දී ඇටි කෙහෙල් කපු උගුඩුවො වගේනේ පාලකයෝ.
Reply : 42 7
athura Thursday, 21 September 2017 06:39 AM
ලපය ඕක තේරුම් ගන්න ඔබතුමා ළපටිය. ඔබගේ අදහස අනුව ඔබත් හොරෙක් හෝ අපරාධ කාරයෙක් විය යුතුය.
2 1
dhamneth Wednesday, 20 September 2017 03:30 PM
මේ කට්ටිය 2014 ජනාධිපතිවරණ කාලයේ සිටම වරින් වර පාරවල් අවහිර කරගෙන මේ සටන් පාඨ කියවනවා. මේ ගොල්ලෝ කියන එකක්වත් සිද්ධවෙන්නේ නැත. අනුන්ට කරදරයක් නොකර ජිවත් වෙනවා නම් එ්කත් රටට කරන ලොකු සේවයක්...
Reply : 2 30
asoka Monday, 25 September 2017 07:08 AM
ජාතිය සුළුයි. එය සසඳන විට අන් අය හා දේශය කුඩායි. රට හා ජාතික ගති හිඟයි. සසඳනවිට අන් අය හා මළගම ළඟයි.. කියලයි කියන්නේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.