IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හෝමාගම රෝහල කොරෝනා ප්‍රතිකාරවලට යොදාගන්නවාට විරෝධය

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික රෝහල යළි කොරෝනා ප්‍රතිකාර සඳහා යෙදාගන්නා රෝහලක් ලෙස භාවිතා කිරීමට එරෙහිව අද(14) උදෑසන රෝහල ඉදිරිපිට හා ඒ අවට විරෝධතා වැකි සඳහන් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණි.

'දිනකට 4000ක් බෙහෙත් ගන්නා රෝහල වසා දැමීම සාධාරණද', 'ජනතාවනි අපේ රෝහල බේරාගැනීමට පෙළගැසෙමු', 'කොරෝනා රෝහලක් බවට පත්කිරීමෙන් රෝහල් අධිකාරීගේ මඩිය තර වේද?'  වැනි වැකි සඳහන් විරෝධතා පෝස්ටර් රෝහල ඉදිරිපිට සහ ඒ අවට ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබිණි.

පසුව එහි පැමිණි පොලිසිය ඒවා ඉවත් කිරීමට පියවර ගත්තේය.



අදහස් (12)

හෝමාගම රෝහල කොරෝනා ප්‍රතිකාරවලට යොදාගන්නවාට විරෝධය

Wca Wednesday, 14 October 2020 07:48 AM

කොහොමත් මීට පෙරත් ඕකෙ ඔක්කොම කැමති නෑ කොරොනා රෝහලක් කෙරුවට, මොකද pp එකයි ot එකයි නැත්වෙන හින්දා. තනිකරම රෝහලේ අධිකාරිට ඕනේ විදියට වැඩෙ වුනේ. ඕක තනිකරම ඇතුලේ වැඩක්. ඔතන නිකන් පෝස්ටර් අලවන්න බෑ. ඔය පැත්තේ cctv බැලුවොත් තේරෙයි..

:       1       25

Nimal Wednesday, 14 October 2020 07:51 AM

හෝමාගම ජනතාව ඔය වගේ දෙකයි පනහේ පෝස්ටර් අලවන්න නෑ. තනිකරම ඕක රෝහලේ ඇතුලේ වැඩක්...

:       7       36

sakya Wednesday, 14 October 2020 08:40 AM

හන්දියේ කඩවල් වලිනුයි, වාහන පාර්ක් වලිනුයි ගහපු එකක් වෙන්න ඇති. බිස්නස් නැතිවෙනවාට.. අකුරු වලින්ම අඳුනාගන්න පුළුවන්. නිකන් බාල වැඩ. දාන්නවත් වටින්නේ නැහැ.

:       3       23

අසන්ක Wednesday, 14 October 2020 09:13 AM

මුල්ලේරියාවේ ඉන්න පොඩ්ඩක් එහා තියන IDH එකේ ඉන්න මිනිස්සු ඔහොම හිතුවා නම් කොහොම වෙයිද? මනුස්සකම කියන එක නොදන්න මිනිස්සු..!!!

:       1       25

nishanthaThursday, 15 October 2020 10:13 AM

ඔය පෝස්ටරේ ගහලා කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. මම අංගොඩ කෙනෙක් විදියට ඔය කාරණේට සම්පූර්ණ එකඟයි. අපිට ලඟ තියෙන අයි.සී.යූ. සහිත රෝහල් දෙකම අයි.ඩී.එච්. රෝහල සහ මුල්ලේරියාව රෝහල් දෙකම ආණ්ඩුවෙන් කොරෝනා ප්‍රතිකාර කියලා ගත්තාම ළඟදී ගිය සතියේ මුල්ලේරියාව රෝහලෙන් ශල්‍යකර්මයක් කරගත් මගේ මවට හෙට දැන් ජාතික රෝහලට යන්න වෙලා තියෙන්නේ තුවාල පැසවලා නිසා. ලෙඩෙක්ට හා ඒ අයගේ පවුලේ අයට තමයි ඒ වියදම හා අමාරුව දැනෙන්නේ.. එහෙම නැතිව මේ කමෙන්ට් කරන අයට නෙවෙයි.

:       3       10

surangaFriday, 16 October 2020 11:35 AM

ලංකාවේ ඉන්න හැමෝම ඔය විදිහට හිතුවානම් ලංකාවේ කොහේවත් කොරොනා වලට බෙහෙත් කරන්න තැනක් හොයාගන්න බැරිවෙනවා. එතකොට එ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නද කියන්නේ? පොඩ්ඩක් අනිත් මිනිස්සු ගැනත් හිතමු...

:       4       2

kumaraSaturday, 17 October 2020 06:46 AM

සුරංග, නිශාන්ත කියලා තියෙන කතාව හරි. කොරෝනා වලට රෝහල් වෙන් කරනකොට ප්‍රදේශයේ තියෙන සියලුම රෝහල් ගන්නේ නැතිව මහජනයාට යාමට එක මූලික රෝහලක් වත් ඉතුරු කළොත් තමයි හොඳ. කොරෝනාවලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ ඊට වඩා ඩෙංගු හා බෝ නොවෙන රෝගවලින් මැරෙනවා. අර කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ආණ්ඩුව නියෝග කරන්න ඕනෑ... ලෙඩ්ඩු අඩුවෙනකන් තාවකාලික හමුදා රෝහලක් හරි පිහිටුවන්න මුදල් දෙන්න කියලා.

:       1       3

chandima Thursday, 15 October 2020 06:48 PM

ඊළඟ ඡන්දෙදී දෙන්නෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න රතු මල්ලිලා ගත්තු උත්සාහයක් වගේ.. මේ ගොල්ලෝ කියන විදිහට වැඩ කළොත් දිනකට 4000ක් වෙනුවට දිනකට 40000ක් බෙහෙත් ගන්න රෝහලක් බවට පත්කරන්නට පුළුවනි.

:       5       0

Bamunuarachchi Saturday, 17 October 2020 02:50 AM

මෙය ජෙප්පන්ගේ මෙහෙය වීමක්. කොරෝනා අනික් හැම ලෙඩේටම වඩා බලවත් ලෙඩක්.. එම නිසා කොරෝනාවලට මුල්තැන දෙන්න ඕනේ. අනික් රෝගවලට ඕනෙම ඉස්පිරිතාලයකින් බෙහෙත් ගන්න පුළුවන්. ජෙප්පන්ට මේ ටික තේරෙන්නේ නැද්ද? ජෙප්පෝ හදන්නේ කළදුටුකළ වළ ඉහගන්න. ජෙප්පෝ මොනවා කීවත් ඔවුන්ට ඉන්නේ 3% යි.

:       6       2

thilak Saturday, 17 October 2020 12:19 PM

2/3ක් නොවේ 9/10ක්ම... දැන් සැපද?

:       2       2

Prasad Saturday, 17 October 2020 01:48 PM

හෝමාගම බයියන්ට දැන් සනීපද?

:       2       2

janahitha UAESunday, 18 October 2020 04:42 AM

ජනතාව වෙන්කර හඳුනාගත හැකිය. 30 වසරක යුද්ධය අවසන් කළ යුතු වූ පිරිස 69 බයියන් ලෙසද? ප්‍රභාකරන් ජයගෙන පැවැති ආණ්ඩුව පරාජය වන තෙක් ඇඟිලි ගණන් කළ පිරිස ගොන් බයියන් ලෙසද හැඳින්විය හැකිය. ජාතිය පාවාදී හෝ තම අලියා පිටේම යන පාරම්පරිකයන් පිරිස බත්බැලයන් ලෙසද, ඔවුන් වෙනුවෙන් පෙනීසිටින රතු අලීන් කේවට්ටයන් ලෙසද හැඳින්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site