IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දීය අගමැති නරේද්‍රසිං මෝඩි හා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර සුහද පිළිසදරක් අද සවස නව දිල්ලි නුවර රාශ්ඨපති භවන්හී දී  සිදුවිය.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද එක් විය.



අදහස් (13)

හිටපු ජනපති ඉන්දීය අගමැති හමුවෙයි

suranga Wednesday, 12 September 2018 03:54 PM

මහතා ලෙස ආමන්ත්‍රණය වෙනුවට මැතිතුමන් යැයි ලියා ඇතිවිට මෙම වහල් භාවය ඔනෑම කෙනෙකුට වැටහේ ...

:       628       1429

BamunuarachchiThursday, 13 September 2018 11:05 AM

ඔබගිය පාසලේ එහෙමද ඔබට ඉගැන්වුවේ. මැතිතුමනි කියන වචනය වහලුන් විසින් භාවිතා වචනයක් කියාද ඉගැන්වුවේ. ඒ පාසලේ ළමයින්ට දෙවියන්ගේම පිහිටයි.

:       5       6

Janahitha Wednesday, 12 September 2018 04:12 PM

ජයවේවා !!! 

:       1106       1316

රජින්ද Wednesday, 12 September 2018 06:17 PM

ජාත්‍යන්තරය ඉදිරියේදී තවමත් මෙරටේ නායකයා මෙතුමා ලෙස හැගෙන බව පැහැදිලියි. රාජ්‍ය පෞර්ෂය තවමත් මෙතුමා සතු බව දකින්නට තිබේ.

:       2337       2935

ධනුෂ්කThursday, 13 September 2018 04:05 PM

මීළඟ ජනපති ලෙස රාජපක්ෂ කෙනෙක් පත් වෙයි කියල නම් හිතන්න අමාරුයි. හැබැයි අාණ්ඩු බලය නම් නියත වශයෙන්ම ඔවුන් ලබා ගන්නා බව නිසැකයි. 2020න් පසු නැවත අවුරුදු 15ක් පමන එම බලය ඔවුන් රඳවා ගනීවී.

:       12       3

Kumar (Gulaf) Wednesday, 12 September 2018 07:01 PM

මේ මැතිතුමා දවල් හීන දකිනවා.

:       756       1031

Nandalal DE SILVA - France Wednesday, 12 September 2018 11:06 PM

ආයෙමත් පාරක් අප්පච්චියි, බේබියි ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ පොකට් එකට විද්දා වගෙයි, පොඩි පහේ විනෝද ගමනක් ගිහිල්ල ! අහන්න දෙයක් නැහැ මේ රාජපක්ෂ "මැතිතුමන්" බාන අල්ලපු ගෙදරට ගියේ සැප්තැම්බර් 5 දින නාමල් බේබි මැතිතුමා රජය පෙරලා දැමීම සඳහා මහා "ජන ගංගාවක්" කොළඹට ගෙන්වාගැනීමට දැරූ අසාර්ථක කටයුත්තේ ප්‍රගතිය "ලොකු අයියාට" දැන්වීමට වෙන්න බැරිද ?

:       1156       2034

rohana Thursday, 13 September 2018 01:32 AM

රජින්දත් රාජපක්ෂ සහෝදරවරු වගේ දවල් හීන දකිනවා වගෙයි. කමක් නැහැ පොඩි එකාගේ ආසාවනේ.

:       20       441

සමීර Thursday, 13 September 2018 02:42 AM

දැන් වහල්ලු ටිකට ඉන්දියාව හොඳ වෙයි. මෙයාම එහෙ ඉදං සිංහලෙන් ඉන්දියාවට බැන්නට එහෙ ගිහිං ඉන්දියානු මාධ්‍යයට කිව්වා මත්තල ඉන්දියාව දෙනවට විරුද්ධ නැහැ. සුවිසැරිය ගිලන්රථ සේවයට ස්තුතියි කියලා එහෙම.

:       47       608

ජයසේන Thursday, 13 September 2018 04:43 AM

ඔබ දැන් ලොවම හඳුනන නායකයෙකි. ඔබ 2020 ජනාධිපතිවරණයට සුදුස්සෙකි. මහින්ද මැතිතුමා සමඟ පෙරට එන්න. නිමල් මැතිඳ අප ඔබ සමගයි. මේ රට භාරගන්න.

:       1019       458

රොෂාන් Thursday, 13 September 2018 05:38 AM

මෙතුමාම නේද? මෙතුමා පරද්දන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවය වැඩ කරා කියලා? එතකොට වීරවංශ කිව්වේ මෝදි ලංකාවට එනකොට කළු කොඩි දාන්න කිව්වේ? අනේ කාටද ලැජ්ජාවක් නැත්තේ?

:       37       496

නාමල් Thursday, 13 September 2018 06:11 AM

ඔබ වැන්නන්ගේ වහල් මානසිකත්වය නිමවනතුරු මේ රටට අබ සරණයි.

:       1       339

sirimal Thursday, 13 September 2018 08:50 AM

මෝඩි අගමැති තුමා ලංකාවට ආව වෙලේ හැම ගෙදරකම කළු කොඩි දාන්න ඕන කියපු මහත්තයා දැන් මොනවා හිතනවද දන්නේ නැහැ නේද අයිබොවන්? දැන් මත්තල, එක්ටා, සුවසැරිය වගේ දේවලුත් නියම වැඩ කියලලු කියන්නේ. අනේ කාලේ වනේ වාසේ කියල කිවලු....

:       0       633

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site