(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක )
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය අද (17) පෙරවරු යෙදුණු සුබමොහොතින් විවෘත කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව වෛද්‍ය පීඨය විවෘත කෙරිණි.
විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන් හා කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ පිරිත් හා ආශිර්වාද මැද මෙම වෛද්‍ය පීඨය විවෘත කෙරිණි.
මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතාගේ ආරාධනයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල යන මැති අමතිවරුන් රැසක්, රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු, දේශපාන අධිකාරිය, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු සනාතන සභාව, පාලක සභාවේ නිලධාරීහු, අාචාර්ය මහාචාර්යවරු හා පරිපාලන කාර්ය මණ්ඩලය ද සහභාගී වුහ.
එමෙන්ම මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති උසස් අධ්‍යාපන ලේකම් ඇතුලු රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
මීට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ජනතා අයිතියට පත් කිරීමද සිදු විය.
( ප්‍රින්ස් රත්නායක)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සබරගමු සරසවියේ නව වෛද්‍ය පීඨය විවෘත කෙරේ
dias Thursday, 17 January 2019 10:05 AM
කෝ දැන් මේ මේකට විරෝධය පාන අය?
Sunil Thursday, 17 January 2019 11:06 AM
මෙය විවෘර්ත කළේ මොන නගරයේද?
Bamunuarachchi Thursday, 17 January 2019 03:04 PM
කොල්ලනී කෝ තොපේ උද්ගෝෂණ. කොල්ලනී උඹලා හොඳයි පාළු ගෙවල්වල වළන් බිඳින්න
Raveendra Thursday, 17 January 2019 04:25 PM
හැදුවේ නම් ජන මුදලින් බව දන්නවනේ... එනමුත් රගමි මගේ මුදලින් කෙරු ලෙස.... බෝඩ් ලෑල්ලෙත් නම ලිව්වේ නිකම් මනේ... කවදා මෙපව් ගෙවන්නද අපි මහා බුරුවොනේ....
Raveendra Thursday, 17 January 2019 04:34 PM
ඔක්කොම රජවරු විදියට රගනවනේ... එනමුත් හිගන්නන් බව ජනයා කියන්නේ.. තුන් වෙලත් පිනටම අපි ගිලින්නේ... එබැවින් අනේ අපි සරනාගතයොනේ...
Jehaan Friday, 18 January 2019 02:56 AM
අනේ මන්දා ලෙඩාගේ සිට සභාව දක්වාම මුහුණු කුන්ද හට්ටි වාගේ !
jayasekara Friday, 18 January 2019 05:26 AM
කවද්ද දන්නේ නැහැ..මේ අලුත් කණ්ඩායම පිකටින් උද්ගෝෂණ පටන් ගන්නේ .....සුභ නැකතින්...