IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 30 කට පසු පනයඩිය විදුහලට නව ගොඩනැගිල්ලක්

(පද්මා කුමාරී කංකානම්ගේ)

වසර 30 කට පසු කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පනයඩිය රෝමානු කතෝලික විදුහලේ ඉදිකළ නව පාසල් ගොඩනැගිල්ල අද (16) සිසු අයිතියට පත්කෙරිණි.

නොරොච්චෝල ලක් විජය බලාගාරයේ අනුග්‍රහයෙන් ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 44 ක මුදලක් වැය වී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජනතා අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එච්.එම්.ඒ. හේරත් සහ ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

 

 



අදහස් (2)

වසර 30 කට පසු පනයඩිය විදුහලට නව ගොඩනැගිල්ලක්

Raveendra Wednesday, 16 September 2020 01:37 PM

තුන්ලෝකෙම පාසැල්වලට ලැප්ටොප් දුන්නා අපි... තුන්ලෝකෙම ළඟම පාසැල හොඳම පාසැල කෙරුවා අපි... එනමුත් අවුරුදු 30කට පසුවයි ගොඩනැගිල්ල දුන්නේ අපි... මොන කටින්න කිව්වේ පච මිනිසුන්ට අපි...

:       362       817

විජේ Wednesday, 16 September 2020 10:43 PM

රක්ෂිත ඉඩම් එළිකරලා පිට්ටනි හදන්න. කඩොලාන එළිකරලා ඉස්සන් කොටු දාන්න තිබුණු උනන්දුව මේවාට තියෙන්න නැතුව ඇති. අනිත් එක මේ ඔක්කොම ඉගෙනගෙන දැනුවත් වුණාම ඔවුන් කොහොමද මොවුන්ව බූරුවන්ගේ ගාණට දාලා තමන්ගෙ වැඩ කරගන්නේ...

:       0       40

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site