(ළහිරු හර්ෂණ)
ඇඳිරි නීතිය හේතුවෙන් නිවාසවල සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය මේ දිනවල නිවාස වෙතට ගොස් වියළි ආහාර අලෙවිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක් කරමින් සිටිති.
වැලිසර සතොස ගබඩාවේදී ඔවුන් ඒ සඳහා අවශ්‍ය වියළි ආහාර මළු සකසමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක් සතොස සිවිල් ආරක්ෂක බලකාය වියළි ආහාර මලු සකසති
vidya Wednesday, 25 March 2020 09:46 PM
දරුවනි ඔබ සැමට නිරෝගී බව සහ දිරිය ලැබේවා. මේ ජාතියේ උතුම් වස්තුව ඔබයි . ජනාදිපති තුමනි , මෙවැනි කාලෝචිත කර්තව්‍යක් කිරීමට නායකත්ව දීමට ස්තුතිවන්ත වෙමි . මගේ රට මෙම උවදුරෙන් ඉක්මනින්ම ගැලවෙවා....!!!.
Nishan Wednesday, 25 March 2020 10:47 PM
හැමෝටම සමව බෙදෙනවාදයි වග බලා ගන්න ඕනා. නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ අයගේ ගෙවල් වලට මලු දෙක තුන යන අතරේ සාමාන්‍ය ජනතාවට නොලැබීම තියෙයි.
jonana Thursday, 26 March 2020 02:32 AM
බෙදාහැරීමේ ක්‍රමය අපට දැනුම් දෙනවද?
jonana Thursday, 26 March 2020 02:55 AM
කොළඹ ඇතුළු ප්‍රදේශ වලට බඩු බෙදාහරින ක්‍රමය අපිට දෙනුම් දෙන්න...
N. Sonnadara Thursday, 26 March 2020 03:59 AM
මේවා ලබාගන්නා ආකාරය පිළිබදව සඳහන් කළ හැකිද ?
lalithm Thursday, 26 March 2020 04:19 AM
ඔක්කොම කොළඹ විතරක් ගැන බලන්නම එපා. බොහෝ දෙනෙක් ගම්වලට ගිහින්. අපි ගම්පහ, ඉඹුල්ගොඩ. මේ පැතිවලත් දැන් කුඩා ඉඩම්. මිනිසුන්ටකන්න බොන්න වවන්න බැහැ. ඉඩම් තිබුනත් නියඟය නිසා වතුර නැහැ. බඩු ගන්න යන්නත් බැහැනේ. අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් බෙදන විදියක් ඕනේ.
janahithaThursday, 26 March 2020 04:39 AM
ප්‍රාදේශීය ලේකම් අමතන්න. නැතිනම් සිවිල් ආරක්ෂක බලකාය ආසන්නම පොීසිය විශේෂයෙන් ආසන්නම හමුදා ක්‍රියාන්විතය විසඳුම් ලබාදීමට උපදෙස් දී ඇත.