සිය මුලික අයිතිවාසිකම් ලබා දෙන මෙන් ඉල්ලමින් අද (13) වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත රැදී සිටින රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෝ තවමත් වහළය මත රැදී සිටිති.
(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රැඳවියෝ තවමත් වහළය මත
pushpa kumari Monday, 13 August 2018 02:38 PM
රැඳෙවියෝ කොහොමද තම තමන්ගේ ඇඳුම් ඇදගෙන ඉන්නේ...?
Walter WhiteMonday, 13 August 2018 03:13 PM
නැතුව ඉතින් ඇමෙරිකාව වගේ ඔරේන්ජ් ජම්ප් සූට් දෙනවැයි වැලිකඩ...?
rasikaMonday, 13 August 2018 03:41 PM
හැබැයි අර හාමුදුරුවන්උපැවිදි කරන්න තමයි ලොකුම උනන්දුව තිබුණේ. මේ කෙනෙක් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. නීතිය හරියටම ක්‍රියාත්මක කිරීම කළ යුතුයි.
nuwan Monday, 13 August 2018 03:42 PM
මාරය විසින් පත්කළ ආණ්ඩුව මාරයටම අයිතියි. මාරයාට ඕනේ එවල්නේ සිදුවෙන්නේ..
rohana Tuesday, 14 August 2018 01:34 AM
පන මදි නායකයෝ ඉන්නකොට ඔහොම හැම එකම ඉල්ලනවා තමයි. ඔන්න මේ වෙලාවට තමයි සහෝදර සමාගමේ නායකයා ඉන්න ඕන.
ruwan Tuesday, 14 August 2018 01:54 AM
හිර කරුවෝ හිර කරුවෝ විදියට ඉන්න ඕන. නැතුව හිරේ කියන්නේ සුඛෝපබෝගී හෝටලයක් නෙමෙයි. හිරේට යන්නේ වැරදි කරුවෙක්. මොවුන් ගොඩක් අයට දේශපාලන සම්බන්දකම් තියෙනවා. ඒවත් හොයලා ඒ දේශපාලකයන්වත් නීතියේ ඉදිරියට ගෙන්න ඕනේ.
amali Tuesday, 14 August 2018 04:58 AM
මෝඩයෝ මේ නඩු තීන්දුවලින් වරදකාරියන් වෙච්ච අය නෙවේ. නඩු අහල වරදකාරියන් හෝ නිවරදික්කරියන් කරන්න කලින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න අයයි.මේ අයට ඕනේ ඇඳුමක් අඳින්න පුළුවන්. ගෙදරින් කෑම ගෙනල්ල කන්නත් පුළුවන්. වරදවා හිතන්න එපා. මම හිරේ ගිය කෙනෙක් නෙවේ.එත් මම ඒ ගැන දන්නවා.