(ජයරත්න වික්‍රමාරච්චි)
‘රතු කුරුමිණියා’ ගේ හානියට දරුණු ලෙස ගොදුරු වෙමින් පවතින කරුවලගස්වැව ප්‍රදේශයේ පොල් වගාව මෙයින් මුදවා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් අද (19) කරුවලගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාරවිල කාර්යාලය සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාවේදී කරුවලගස්වැව නීලබැම්ම, පහළපුලියන්කුලම, රඹාවැව ප්‍රදේශවල පොල් වගාකරුවන්ට රතු කුරුමිණි රෝගය පිළිබදවත් එය වළක්වා ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත්, ප්‍රතිකාර සහ උගුල් ඇටවීම පිළිබඳව මෙහිදී න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමක් කරුවලගස්වැව පොල් සංවර්ධන නිලධාරි ජනක පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රතු කුරුමිණියා කරුවලගස්වැව පොල් වගාව වනසයි
kumar (galf) Monday, 19 June 2017 12:50 PM
මේ රතු කුරුමිණියන් මර්ධනයට හේලීස් සමාගමේ අලුත්ම නැනෝ තාක්ෂණයෙන් කුරුමිණියන් නසන, ගසට හෝ පරිසරයට විසනැති පලිබෝධ නාශකයක් තිබෙනවා කියා මා ලංකාවට ගියවෙලේ දැනගත්තා.