(ඡායාරූප - ඉෂාන් සංජීව)
(ඡායාරූප-ලහිරු හර්ෂණ)
සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ දිනවල රට පුරා ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ.
එමෙන්ම කොළඹ නගරයේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
කොළඹ නගරය අවට ආරක්ෂක අංශ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්
sirimal Thursday, 25 April 2019 09:56 AM
නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල හෝ කොළඹ අවට අධි බලති පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල වාහනයක් යොදා ගනිමින් දැවැන්ත පිපිරීමක් ඇතිකිරීමට යන බවට අයි එස් අයි එස් ත්රස්තවාදීන් ප්‍රකාශයක් කර ඇතිබවට අන්තර් ජාලය හරහා ප්‍රචාරයක් සංසරණය වෙමින් පවතී. මෙහි ඇත්ත නැත්ත විමසා බැලීමේ ක්‍රමවේදයක් නැත.
shan Thursday, 25 April 2019 11:27 AM
කරුණකර මේ නිලදරීන්ට පුපුරන ද්‍රව්‍ය හදුනා ගන්න උපකරණ ලබා දෙන්න. අප මේ කාර්ය බාර දී ඇත්තේ අපේම සහෝදරයන් වෙතයි ඔවුන්ගේ ආරක්ෂාව ගැන අප මේට වඩා අවදනක් යෙදවිය යුතුය. ගමන් මලු පාර්සල් අවුස්සමින් මේවා පරීක්ෂා කරන එක ඔවුන්ට විශාල ජීවිත අවදානමක්. තවද වාහන වල ඇති සියලු තැන පරීක්ෂා කිරීම අපහසු මෙන්ම අධි අවදානම් රථයේ හෝ ගමන් මල්ලේ කොතැනක සගවා තිබුනද එය පහසුවෙන් සොයා ගත හැකි ආකාරයට මේ කාර්ය භාර දෙන්න අපව ආරක්ෂා කරනවා මෙන්නම මොවුන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමයි.....
Asoka Thursday, 25 April 2019 02:26 PM
හමුදාවට හා පොලිසියට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න...