IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාපනයට ගිය ජනපතිට සිවාජලිංගම්ගෙන් උණුසුම් පිළිගැනීමක්

(සිතුම් චතුරංග)
 
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම වීරෝධතාවය දැක්වූ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද(22) ජනාධිපතිවරයා යාපනය කන්කසන්තුරය ධීවර වරායට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අයුරු දක්නට ලැබිණි.  
 
මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ අතට අතදී කතාබහ කරන අයුරු  පැමිණ සිටි බොහෝ දෙනාගේ විමතියට හේතු විය.ජනාධිපතිවරයාත් මන්ත‍්‍රිවරයාත් දෙදෙනාම ඉතා සුහදව කතාබස් කරන අයුරුද   දැක ගත හැකිවිය.
 
යාපනය ප‍්‍රදේශයට ජනාධිපතිවරයා පැමිණෙන සෑම අවස්ථාවකදීම පාහේ කළු කොඩි ඔසවා විරෝධතා  දැක්වීමට සිවාජිලංගම් මන්ත්‍රීවරයා මීට පෙර කටයුතු කළේය.


 



අදහස් (3)

යාපනයට ගිය ජනපතිට සිවාජලිංගම්ගෙන් උණුසුම් පිළිගැනීමක්

leel gunawardena Wednesday, 22 August 2018 01:20 PM

සුහදව කටයුතු කිරීම නිසා ලැබෙන ප්‍රථිපල අප්‍රමාණයි සැමට ජය!

:       3       131

nihal Thursday, 23 August 2018 02:44 AM

අයි සිවජලිංගම් ලොක්කෙක්ද .....කළු කොඩි දාන්න ......

:       2       123

Hafeel Thursday, 23 August 2018 10:06 AM

සමහරවිට විජයකලාට වෙච්චදේ මෙයාටත් වේවි බව බයක් ඇතිවෙලා ඇති.

:       61       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site