IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ

(මනෝප්‍රිය ගුණසේකර)

  
මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත  විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය  අද (21)  විවෘත කළාය.

විවෘත කිරීමෙන්   අනතුරුව  අධිකරණ සංකීර්ණය පරීක්ෂා කිරීමකටද අමාත්‍යවරිය ලක් කළාය.

(ඡායාරූප ලහිරු හර්ෂණ )



අදහස් (4)

මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ

athula Tuesday, 21 August 2018 10:15 AM

ඕක සරත් ෆොන්සේකාට දුන්නනම් අද වෙනකොට හොරු ගෙනවිත් නඩු අහල දඩුවම් කරලා හොරා කාපු දානයත් අරගෙන ඉවරයි එහෙම කලානම් ඔය අද ජනතාව අයෙත් එන්න කියා කියා පස්සෙන් යනඑක නතර වෙලා දැන් ජනතාව හිතන් ඉන්නේ එදා හොරුන්ට චෝදනා කලේ බොරුවට කියල

:       1       224

erdi Tuesday, 21 August 2018 11:11 AM

බඩගින්නට පොල් ගෙඩිය කොස් ගෙඩිය කඩපු අයගෙ නඩු විසඳන්න වෙන්න ඇති. බොරු වැඩ වහපු එයාර්පෝර්ට් එකකුත් නැහැ අල්ලපු හොරෙකුත් නැහැ.

:       0       1

sirimal Tuesday, 21 August 2018 11:31 AM

වැඩේ හොඳයි.ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබුනේ ප්‍රධාන හොරුන් වෙනුවෙන් කඩේ ගිය සට්ටැඹියන්ගේ නඩු නොව ප්‍රධාන පෙළේ හොරුන් ගේ නඩු බවයි. ඉන් අතැඹුලක් සේ ඔප්පු වන මිග් යානා වංචාව, මල්වානේ හෝ මාතර බ්‍රවුන්ස් හිල් දේපොල වංචා, සිරිලිය වංචාව, කළු සල්ලි සුදු කිරීමේ වංචා, ආච්චිගේ මැණික් මල්ලේ වංචාව,නිවාස සහ වාහන සිය ඥාතීන්ට සහ හිතවතුන්ට ලබා දීමේ වංචාව ආදී ප්‍රධාන ඝණයේ වංචා වලින් එකක් ප්‍රථමයෙන් විභාගයට ගැණිය යුතුව තිබූ බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මීලඟ විශේෂ මහාධිකරණ 2 ද හැකි ඉක්මනින් ආරම්භ නොකළහොත් වත්මන් පාලක නායක දෙබානට මීලඟ මතවරණයකින් ජය ලැබීමට නොව, අපේක්ෂකයෙකු වීමටවත් යහපාලනය ගෙනා හැට දෙලක්ෂයේ ජනතාව ඉඩ නොදෙනු ඇත. මැඳට වෙලා දෙපැත්තම කන "ඩීල්" කාක්කෝ මේ ගැන සිතත්වා.

:       0       1

sirimal Tuesday, 21 August 2018 04:24 PM

වැඩේ හොඳයි. ඒත්, ප්‍රථමයෙන් අහන්න තිබුනේ සිල්ලර නඩුවක්ද? මැතිවරණ කාලයේ රැස්වීමක් රැස්වීමක් ගානේ පාරම්බාපු මහා පරිමානයේ දුෂණ සහ හොරකමක් ගැන නඩුවක්ද? යහපාලන ගෙන එන්නට වලිකෑ ජනතාව කියන්නේ ප්‍රථමයෙන් විභාගයට ගැනිය යුතුව තිබුනේ ප්‍රධාන ගණයේ හොරුන් වෙනුවෙන් කඩේ ගිය අයගේ නඩු නොව ප්‍රධාන ගණයේ හොරුන් ගේ නඩු බවයි.

:       0       25

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site