(චන්ද්‍රෙස්න ගමගේ )
මේ දිනවල ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින අධික වියලි කාලගුණක තත්ත්වය ජනතාවට මෙන්ම ජීවීන්ටද දැඩිව දැනෙන්නට පටන් ගෙන තිබේ.
හම්බන්තොට දිස්ත්රිකයටද දැඩිව බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුඩා වැව් රැසක් සිදී ගොස් ජලජ ජීවීන් ද අවධානම් තත්ත්වයක් ඇති වී ඇත.
එමෙන්ම වැව්වල ජලය සිදී යාමත් සමඟ ඇතැම් පිරිස් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ කාර්යයේ නිරතව සිටිති. එහි අවස්ථා කිහිපයක් මෙම ඡායාරූප වලින් දැක්වේ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොර දියේ මාළු බාති
Lashan Saturday, 08 September 2018 12:30 AM
හම්බන්තොට ඉන්නේ සිංහල අය නෙමේද? ලංකාවේ බෞද්ධ රටක්ලු නේද?
BamunuarachchiSunday, 09 September 2018 01:35 AM
ඔව් බෞද්ධයා මත්පැනටයි සත්ව ඝාතනයටයි පුරුදු උනේ කාගේ පැමිණීමෙන් පසුද? සත්ව ඝාතනය පමණක් නොව සිරිත්විරිත් සමඟ නම් පවා ගත්තා නේද? මාළු අල්ලා නැවතුනොත් හොඳයි. පෙනෙන විදිහට පන්සල් ඉදිරියේ මස්කඩත් ඇතිවෙන්න යන බවයි පෙනෙන්නේ.
Nimal Saturday, 08 September 2018 02:21 AM
ලංකාවේ ආවේණික පුරුද්දක්නේ....