IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

 

 

භික්ෂූන් වහන්සේලා සිරගත  කිරීමට එරෙහිව, සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  නිදහස් කරන  ලෙස  ඉල්ලා  මාතෘභූමි   සුරක්ෂයෝ සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව ලෝටස් පාරේ දී පැවැත්වේ.

විරෝධතාවය හේතුවෙන් මේ වන විට ලෝටස් පාර වසා තිබේ.

 

ඡායාරූප   චතුර එස් .කොඩිකාර 



අදහස් (19)

ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

sirimal Monday, 03 September 2018 09:06 AM

මේ ආණ්ඩු පෙරලන ගාය මිසක් මේ ස්වාමින් වහන්සේලාට තමන්ට සිව් පසය ලබාදෙන දායකයින් හට අර්ථයෙන්, ධර්මයෙන් ධර්මානුශාසනා කරන්නට හිතෙන්නෙම නැද්ද? ශාසනය පිරිහෙනවා, බුද්ධාගම අනතුරේ කියලා කාටවත් දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. වැරැද්ද අපේම නම්...

:       720       1158

ravi Monday, 03 September 2018 09:13 AM

මෙය නීතියට එරෙහි වීමක් නොවේද.. ?

:       646       688

DarshanaMonday, 03 September 2018 10:45 AM

මේ නීතිය සිංහල බෞද්ධයාට විතරනේ ක්‍රියාත්මක වෙන්නේ...

:       1117       1147

iranth Monday, 03 September 2018 09:27 AM

බන්ධනාගාරගත කරපු හාමුදුරුවන් වහන්සේලා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරන අය... හාමුදුරුවන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් වී සිල් රැකගෙන, පන්සල් දියුණු කරගෙන, ශාසනය රකින්න ධර්ම ප්‍රචාරන කටයුතුවල නියැලෙන්න කියලා මුළුරටම එකතුකරගෙන එකහඬින් උද්ඝෝෂණය කළානම් මව්බිමත්, ශාසනයත් රැකේවි.

:       6       573

dayan Monday, 03 September 2018 09:53 AM

මෙය අධිකරණ තීන්දුවට එරෙහිව කරන විරෝධයක් .....මෙය අධිකරණයට එරෙහි වීමක් අධිකරණයට අපහාස කිරීමක්, තරාතිරම නොබලා මේ අයට නිසි දඩුවම් දිය යුතුයි .

:       631       756

ravi Monday, 03 September 2018 09:57 AM

මොවුන්ව පන්සල් වලින් එළියට අරගෙන යලිත් ගිහි ජීවිතයට පුනරුත්ථාපනය කල යුතුයි... එහෙම නොවුනොත් මෙයාලා බුද්ධ ශාසනය විනාශ කරලා තමයි පස්ස බලන්නේ.. ! බෞද්ධයිනි අවදිවෙයව් !!!

:       653       1025

danasiri Monday, 03 September 2018 10:01 AM

මේ අය කියන්නේ හරියට... නිස්සරණ වනයේ භාවනා යෝගීන් සමවැදී සිටින මාර්ගඵල ලබාසිටින හිමිවරුන් කුදලාගෙන ගොස් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරලා වගේ ... අබුද්ධස්ස කාලේ..

:       444       570

DarshanaMonday, 03 September 2018 10:49 AM

මෙහෙම කියූ අය සුද්දගේ කාලේත් ඉදලා තියෙනවා.

:       354       471

NuwanMonday, 03 September 2018 12:25 PM

සුද්ද නොඑන්න මෙලහකට අවසර ඉල්ලලා රජා ළඟ දණින් වැටිලා... හැබැයි තාමත් එහෙම වහල්ලු වගේ හිතන අය ඉන්නවා.

:       267       284

RajithTuesday, 04 September 2018 02:49 AM

සුද්දගෙ ක්‍රමේට රට කරවන උන් ‍රැලකගේ විකාරය පෙනි පෙනී මෙහෙම විහිලු කරන්නේ සෑහෙන්න මානසික ප්‍රශ්නයක් තියෙන්න ඕනෙනේ. සුද්දගේ යටත් විජිත විදියට තිබුනු රටවල් සේරම 3වෙනි ලෝකයේ රටවල්. ඒ උවූන්ගේ ක්‍රමේට හිතන නුවන් වගේ පරගැති සෙට් එකකට රට භාරදීල ගියපු නිසා. ඒ සෙට් එක කවදාවත් රටට ගැලපෙන ක්‍රමේට ඒක දියුණු කරන්න දෙන්නේ නැති නිසා.

:       242       1

odastin Monday, 03 September 2018 10:03 AM

අනේ අම්මෝ ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනේට ගිය කලක්...

:       443       166

DD Monday, 03 September 2018 10:06 AM

මේ විකාර මේ අයටත් බෝවෙලාද?

:       443       169

iran Monday, 03 September 2018 10:11 AM

ශ්‍රී ලංකාවේ ගිහියන්ට ලොකු ගැටළුවක් ඇත ...මහන වෙන්නේ ...දේශපාලනේ කරන්න ද ? උද්ඝෝෂණය කරන්න ද ?...බුද්ධ ශාසනේ රකින්න ද ...???

:       443       545

jagath Monday, 03 September 2018 10:55 AM

අනේ බුදුහාමුදුරුවේ හිටියා නම් ශාසන ගැනත් කලකිරෙනවා එතකොට මේ මල විකාර ....පස් පෙර නිමිත් වේවිදෝ මන්දා ...?

:       442       500

ලුම්බිණි Monday, 03 September 2018 10:59 AM

"සිංහල අපට විතරද සුද්දගේ නීතිය" කියල අහන එකේ තේරුම මොකද්ද? සිංහල රජ කාලේ නීතිය නම් ඉල්ලන්නේ අන්තිමට උල තියල තමයි නවතින්නේ.

:       461       533

darshana Monday, 03 September 2018 07:09 PM

දෙකක් නෑ මේවා පිටිපස්සේ ඉන්න රාජපක්ෂලා තමයි .

:       14       192

Saman Tuesday, 04 September 2018 04:22 AM

සුද්දගෙ නීතිය හොඳ නැත්නම් රජ නීතියට යමු. රජා තින්දුව දුන්නට පස්සෙ උල තියනව.. නඩු කල් යන්නෙ නෑ.. ඇපිල් නෑ.. "අපි නම් බය නෑ.. අපි වැරදි කරල නෑ."

:       15       261

dhamneth Tuesday, 04 September 2018 09:31 AM

අද අපේ හාමුදුරුවරු බොහෝ දෙනෙක් දන්නේ නැහැ තමංගේ තත්වය හා සඟ ගෞරවය ආරක්ෂාකරගෙන ඉන්න. දින කීපයකට පෙර මා විද්‍යුත් මාධ්‍යයෙන් දැක්ක සිද්ධස්ථාන හත අටකටම අධිපති හාමුදුරුනමක් දේසපාලන නායකයෙකු සමග ගමන්කරනවා ......එහිසිටි සුදු ඇඳගත් අය අපේ හාමුදුරුවන්ට වදින්නෙ නැතුව දේසපාලන නායකයට වඳිනවා.

:       0       0

kamil Tuesday, 04 September 2018 11:42 AM

මේ වෙලාවේ රට පාලනය කරන්න තිබුණේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි.

:       0       8

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site