IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජන බල සේනා ජාතික විරෝධතාවය ගැන අත් පත්‍රිකා බෙදයි

ජන බල සේනා හරිත ව්‍යාපාරය විසින් හෙට (02) දින සවස ලිප්ටන් වටරවුමේදී සිදු කරන‘‘ ජාතික විරෝධතාවය‘‘ පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාහැරීම අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල , පද්ම උදය ශාන්ත ගුණසේකර මහත්වරු ඇතුළු පිරිස සහභාගි වූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (17)

ජන බල සේනා ජාතික විරෝධතාවය ගැන අත් පත්‍රිකා බෙදයි

vidya Wednesday, 01 August 2018 05:11 PM

ගම්මන්පිල ඉස්කෝලේ යන ළමයට දෙන්න ලජ්ජා නැද්ද ? ඔය ගොල්ලන් පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි ඔය ළමයි දන්නවා...

:       319       1299

tdWednesday, 01 August 2018 10:45 PM

ඔබේ කතාව සියයට 100 අනුමත කරනමි.

:       2       242

samanThursday, 02 August 2018 05:44 AM

මේ සිසුවාගේ වැඩිහිටියන් මෙයා සමග ඉන්නවා, එක නිසා වරදක් දකින්නේ නෑ.

:       327       123

sudath Wednesday, 01 August 2018 07:19 PM

ජයවේවා!

:       571       552

td Wednesday, 01 August 2018 11:14 PM

තම දු දරුවන් අනාගතයේදී යහපත් පුරවැසියන් කිරීමට, උගතුන්, බුද්දිමතුන් කිරීමට දිව රාත්‍රී නොබලා වෙහෙසවන සහ සිහින මවන සිරි ලාංකික උගත් බුද්දිමත් දෙමාපියන් බහුතරයක් , සෑම මැතිවරණයකදීම හිමිදිරි පාන්දරින් නැගිට තේ හෝ කොපි කෝප්පයක් වත් නොබී චන්ද මද්‍ය්ස්ථානයට ගොස් නුගතුන්ට, කිසිම බුද්දියක් නොමැති නොවැදගත් නිකමුන්ට චන්දය දෙන්නේ මන්ද කියා චන්ද දායකයා ඔවුන්ගෙන්ම ප්‍රස්නකලයුතු කාලය එලබ ඇත. මැතිවරණයකදී උගතුන් බුදිමතුන් පාර්ලිමේන්තුවට නොයවා , කිසියම්ම බුද්දියක් නොමැති නොවැදගත් නිකමුන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යැවීමෙන් වන්නේ සිරි ලංකික දෙමපියගේ බලාපොරොත්තු, දු දරුවන් ගේ සහ මුළු රටේම අනාගතය නැතිකර ගැනීමකි. ඔබටත් සෙතක් නොවන රටටත් සෙතක් නොවන නුගතුන්ට, නොවැදගත් නිකමුන්ට චන්දයචන්දය දීමෙන් වැළකීමට මින් ඉදිරියට සිරි ලාංකිකයන් වගබලා ගත යුතුය. කිසියම්ම මුලික අධ්‍යාපනයක් තිබේනම් ඔවුන් සෙන් කොලය පහර ගැනීමට සහ කඩාබිඳ දැමීමට උත්සහ නොකරනු ඇත.

:       68       412

rohana Thursday, 02 August 2018 01:59 AM

ගම්මන්පිලට ඕව බෙදන්න වෙන්නේ ඉස්කෝලේ ළමයින්ට විතරයි.

:       185       272

duminda Thursday, 02 August 2018 02:00 AM

රට පස්සට අදින තවත් දවසක් , මොන තරම් මිනිස්සු රස්තියාදු වෙනවද මේ උද්ගෝෂණ නිසා , කාලය කාල දානවද මේ මෝඩ තකතීරු නායකයෝ

:       78       734

Chandima Thursday, 02 August 2018 02:13 AM

අනේ ගම්මන්පිලෝ ඔහෙත් අර මන්ත්‍රී කම නිසා ලැබෙන ඩියුටි ෆ්‍රී වාහන අරගෙන හොඳ ගානක් තියාගෙන විකුනපු සංස්කෘතියේ කෙනක් නේද? රටේ ඔය වගේ පාසල් දරුවෝ කන්න නැතුව මන්ද පෝෂනෙන් ඉන්දැද්දී පාර්ලිමේන්තු කැන්ටිමෙන් නොමිලේ වගේ දෙන දිව බොජුන් ගිල දාන රැලේම කෙනෙක් නොවේද?

:       130       519

peralikaraya Thursday, 02 August 2018 03:33 AM

පාලකයන්ගේ සමහර ක්‍රියාකලාපයන්ට සෑම පුරවැසියෙක්ම විරුදිය. ඒවගේම මේ කොළ බෙදන එල හරකන්ටත් විරුද්දිය්.

:       156       416

Sugath Thursday, 02 August 2018 03:57 AM

අනේ හපොය් මෙහෙමත් මිනිස්සු . පිවිතුරු හෙළ උරුමය නෙවෙය් ගඳ ගහන හෙළ උරුමය. රුපියල් සීය හිඟ කාල , පිටරට මිනිස්සුගෙන් මුදල් අරන් ආයෝජනයක් කරපු නැති මේවගේ අය රටෙන් පන්නන්න ඕනේ . මුන් රටට විනාශය තමය්. පල් හොරු.

:       55       598

saman Thursday, 02 August 2018 05:42 AM

මෙතන කොමෙන්ට් කරලා තියන සමහරුන්ට මතක් කරන්න වෙනවා, යහපාලනය කියන්නේ මේක තමා, ඕනෙම කෙනෙකුට තමන්ගේ දේශපාලන මතය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සාමකාමිව බෙදා හදා ගන්න ප්‍රජාතන්ත්‍රවාදිව අවස්ථාව මේ රජය උදා කරලා දීල තියනවා. මෙයාලගේ මතය, දේශපාලන ප්‍රතිපත්ති පිළිගන්න එක නැති එක ජනතාවගේ වැඩක්, ඒක නිසා නිකන් මෝඩ කොමෙන්ට් නොදා වැදගත් විධිහට අදහස් දක්වන්න.

:       14       159

HIRAN Thursday, 02 August 2018 06:09 AM

බොදුබලසේනා - 02

:       1       25

lal suranjith Thursday, 02 August 2018 06:57 AM

මේ අය මුළු රටටත් ජනතාවටත් මහා පිළිලයක් මොවුන් නිසා මහජනයා මොන තරම් පිඬ විඳිනවද ඡන්දෙ පැරදිලා ඊළඟ අවුරුදු 5 යනකම් ඉන්න බැරි මහා පාරේ වාහන තදබද ඇති කරලා එදිනෙදා ජීවිතය අවුල් කරන මේ රැලට ඔය දේවල් කරන්න අර කොළඹ කනත්ත පිටුපස අට්ටාලයක් ගහලා දෙන්න.

:       2       831

jaseem Thursday, 02 August 2018 07:38 AM

කොලයක් රුපියල් 100

:       1       61

Anura Thursday, 02 August 2018 07:59 AM

උදය ගම්මන්පිල, පාසල් දරුවෙකුට ඕක දෙන එක හොඳ නෑ නේද.

:       2       207

nihal Saturday, 04 August 2018 12:14 AM

සමන් යම් කෙනෙක් ආරාධනා පත්‍රයක් ගෙනත් ගෙනත් දෙන්නේ ඔයාටද ...ඔයාගේ පාසල් යන පුතාටද .....අපේ රට ආපස්සට අරන් යන දේශ පාලන ඉහද පණුවන්ට සමන් කඩේ යනබව පෙනේ ..

:       0       0

Chanak Los angeles Saturday, 04 August 2018 01:10 AM

දේසපාලකයෙක් වූ පලියටමත් හොද්ද බොරවෙන්නේ නැහැ හොද්ද බොරවෙන්න නම් බලය අතේ තිබෙන්න ඕනේ .. ඉතින් මේ වියායමය ඒ වෙනුවෙනුයි .. නමුත් ඕවා සාර්ථක වෙන්නේ නැහැ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site