IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපති සමූපකාරයේ මිතුරන් හමුවෙයි

එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත අද (12) දහවල් ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා එහි සැපයුම් නිලධාරියෙකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.

 



අදහස් (7)

ජනපති සමූපකාරයේ මිතුරන් හමුවෙයි

MAHINDA ITALY Saturday, 12 August 2017 01:07 PM

අනේ නිකන් යන්න.. බොරු නොකියා..

:       509       628

raveendra Saturday, 12 August 2017 01:09 PM

පරණ යහළුකම් තිබුණට කමක් නැහැ. මගෙන් බාර් පර්මිට්, වාහන පර්මිට් එහෙම ඉල්ලනවා නොවේ හරිය.... එක්කෙනෙක් කපටි සිනහවකින් සුන්දර මුව සරසාගෙනයි ඉන්නේ....

:       13       15

saman Sunday, 13 August 2017 05:28 AM

මෙයත් නොකරපු රස්සාවක් නෑ වගේ. කොහේ ගියත් එතන රස්සාවක් කරලා...

:       2       121

raveendraSunday, 13 August 2017 06:31 AM

ඔහෙලා හිතුවේ මම කව්රු කියාද? මම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් හරියැ...

:       1       65

Senarath Sunday, 13 August 2017 08:30 AM

ඔක්කොම රස්සාවල් කරලා අසාර්ථක වෙනකොට දේශපාලනේට ඇවිල්ලා දැන් රටම අසාර්ථක වේගෙන යනවා.

:       3       166

ධම්ම Sunday, 13 August 2017 09:13 AM

බොහෝම උසස් තනතුරු තමයි මෙතුමා උසුලා ඇත්තේ. රටේ ජනාධිපතිකමට නියම සුදුසුකම එයයි.

:       3       16

de silva berlin Sunday, 13 August 2017 04:52 PM

රටේ තිබෙන දැවෙන ප්‍රශ්න වලට විසදුම් නොදී ඒවා කාලයට විසදන්න ඉඩ දීල ජනාධිපතිතුමා සමුපකාර කඩවල , මළගෙවල් වල මගුල් ගෙවල්වල යමින් කාලය ගත කරනවා , ජනධිපති කෙනෙකුගේ නඩත්තුවට රටේ බදුගෙවන ජනතාව දිනකට විශාල මුදලක් වැය කරනවා , ජනාධිපති තුමා මගුල් ගෙදර ගියත්, සමුපකරෙට ගියත් , එතුමාගේ වෙඩි නොවදින බෙන්ස් රථයට , ආරක්ෂක ඩිෆෙන්ඩර් වලට , නිලධාරින්ට් විශාල මුදලක් වැය වෙනවා , කරුණාකර ඔබතුමාගේ වටිනකලය රටටට් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න ,

:       1       14

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1235 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site