IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ

 

ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා  පත් කළ ජනාධිපති කොමිසම හමුවේ  දෙවැනි  දිනටත් අද (24) එහි හිටපු සභාපති  නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා   පෙනී සිටියේය.

(ශාන්ත රත්නායක)



අදහස් (12)

ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ

sumith Friday, 24 August 2018 10:11 AM

කළු කණ්ණාඩි දාලා ඉන්නේ 8 සමත් මස්සිනා පොඩ්ඩ නේද?

:       59       787

SamanSaturday, 25 August 2018 05:42 AM

අට පාස් නැතුවට දාලා තියෙන්නෙ පයිලට්ලා දාන රේ බෑන් ඒවියේටර් ටයිටේනියම් ජාතියේ වටින සන්ග්ලාස් එකක්.

:       28       47

රශ්මි Saturday, 25 August 2018 11:29 AM

ඒ වුනාට දැන් නම් එහෙමලු... ගිය මාසේ දවසක මම දැක්කා මෙයාව දෙහිවල හන්දියේ පෙට්ටි කඩේකින් යෝගට් එකක් කාලා පත්තරයකුත් අරන් ගෙදර යනවා.

:       0       16

Raveendra Friday, 24 August 2018 10:46 AM

8 ත් විශ්වාස නැහැ.

:       6       403

wedage Friday, 24 August 2018 10:46 AM

කළු කන්නාඩි දමලා ඉන්න කෙනා නිකං කොල්ල වගේ තමයි ගමන... අහසේ යන ගුවන්යානා බස්සවා ගන්නකොට මොන තරම් ෆිට් එකේ ඉන්න ඇතිද හිතන්නේ නැතුව ඇති...? මේ වගේ උත්තර දෙන්න වෙයි කියලා

:       1       132

Mahee Friday, 24 August 2018 11:48 AM

ලොකු මස්සිනා එනකල් දැන් ඇඟිලි ගනිනවා ඇති. එතකොට එළියේ විතරක් නෙමෙයි ඩබල් කරලා ගේම දෙන්න පුළුවන්... ලොකු මස්සිනාත් එක්කම එකතුවෙලා. අපේ මහජනයා වැඩෙත් ඒ විදිහටම කරයි.

:       0       610

Jehaan Saturday, 25 August 2018 04:25 AM

දැන් ඉතින් සමහරුන්ට අක්කගේම පිහිටයි.

:       0       71

de silva Saturday, 25 August 2018 06:09 AM

කරුණාකර කරන පරික්ෂණයක් මොවුන්ව අත්අඩංගුවට අරන් කරගෙන යන්න. නැත්නම් මොවුන් රට පනීවි... මොවුන් මහජන මුදල් අන්තනෝමතික ලෙස පරිහරණය කල බවට ඇති තරම් සාක්ෂි තිබෙනවා.

:       0       76

sam Saturday, 25 August 2018 10:35 AM

මෙයා මොන ලෝකෙද හිටියේ?

:       8       12

Sarasi Sunday, 26 August 2018 12:02 AM

නුසුදුස්සන් තනතුරුවලට පත්වීම මේ රටේ අනාදිමත් කාලයක් පටන් කෙරෙනවා. අපේ ගමේ මැතිවරණ ඡන්ද ප්‍රචාරය කළ කෙනෙකුගේ සාපෙළ ගණිතය අසමත්, ඉංග්‍රීසි භාෂාව තුන්වන ශ්‍රේණියේ තරමටවත් හසුරුවන්න බැරි දුවෙකුට රාජ්‍ය බැංකුවක ලිපිකරු පත්වීමක් ලැබුණා. ඔන්න දැන් ඈනුම් යවමින් බැංකුවේ වැඩ. රාජකාරියට පැමිණීමත් පරක්කුයිලු. ඒ මදිවාට ඇගේ අකාර්යක්ෂමතාව ගැන කළමනාකරුට පැමිණිලි කළ බැංකු නිලධාරියාව දේශපාලන හස්තයේ මහිමයෙන් වෙනත් ශාඛාවකට මාරු කරලා. මට නම් පුදුමයක් නැහැ...

:       0       0

සතයපාල Sunday, 26 August 2018 03:04 AM

බිස්නස් ක්ලාස් එකේ ගමන් කලේ අපි එකට... කොමිස් ගැහුවේත් රට කෑවේත් අපි එකට... ලෝකය වටේ රවුම් ගැහුවෙත් අපි එකට... ඇයි මස්සිනේ මෙහෙම වුනේ අපි දෙන්නට...

:       0       0

Uditha Sunday, 26 August 2018 05:38 AM

පව්... මූණවල් කළු වෙලා. ලේ පොදක් නැහැ.. මූණවල් වල... වැරදි කළොත් දඬුවම් විඳින්න ඕනෑ.. එ්ක තමයි ලෝක ධර්මතාවය... කවදා හරි උඩට මතු වෙනවා.. මේ විනාශ කලේ අහිංසක ජනතාවගේ සල්ලි.. එදා ඔය මහත්තුරු හිතන් හිටියේ මුළු රටම රාජපක්ෂලාගේ කියලා... නීතිය මුනිවත නොරැක නිසි දඬුවම් ලබා දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site