IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාල්ල නගරය ජලයෙන් යට වෙයි

( රවී ලියනගේ )

පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද  (29) ජලයෙන් යටවී තිබුණි.

ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද  බාධා එල්ල විය. 

මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.

 



අදහස් (6)

ගාල්ල නගරය ජලයෙන් යට වෙයි

ajith Wednesday, 29 May 2019 09:01 PM

මේකට ප්‍රධාන හේතුව හරි කාණු පද්දතියක් නැතිකම. සමහර පාර අයින් වල තියෙන කානු පාරට වැඩිය උසයි, වතුර බැහැලා යන්නේ නෑ.

:       0       13

චමින්ද Thursday, 30 May 2019 01:52 AM

රත්නපුර ප්‍රදේශයේ පිළිගැනීමක් හා බලාපොරොත්තුවක් තියෙනවා 45 ස් දවසේ ගංවතුර. ඒ කියන්නේ සිංහල අවුරුද්ද පසුවී දින 45 කින් ඇතිවන ගංවතුර. මමත් අවුරුදු 40 ක පමන සිට මෙය අත්දැක තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ගංවතුර තබා පොඩි වැස්සක්වත් නැහැ. මේ දිනවල අධික උෂ්ණ ගතියක් පවතිනවා.

:       0       4

වනසිංහThursday, 30 May 2019 07:52 AM

රත්නපුර සමන් දේවාලය ළඟ පූජාවට්ටි සකස්කරන සමහර කාන්තාවො පූජා වට්ටිවලට පණුවන් ගැසූ පළතුරු තබා වට්ටි සකස්කරනවා.බැතිමතුන් ඒවා සමන්දෙවියන්ට පූජාකරනවා.මේ පූජාවට්ටි දැකල සමන්දෙවි හාමුදුරුවන්ට රත්නපුරය එපාවී බැහැරකට වැඩමකලාද කියලත් හිතෙනවා මෙහෙම කාලගුණය වෙනස් වෙන්නේ

:       0       0

isurandi Thursday, 30 May 2019 06:23 AM

අනේ වැස්සටනම් බනින්න එපා . සොබාදහම කෝපවෙලා ඉන්නේ හොදටම

:       0       22

de silva Saturday, 01 June 2019 08:11 AM

වැස්සකට මුහුද අසල තිබෙන නගර ගංවතුරෙන් යටවෙන්නේ මේවා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ නගරසභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ අදක්ෂතාවය නිසා වෙන කුමක්ද ? ඉස්සර ඕලන්ද ජාතිකයෝ ගාල්ල පාලනය කල කාලේ ඉදිකරපු කානු මෙයට වැඩි හොඳින් සැලසුම් කර තිබුණ .

:       0       0

nilan Sunday, 02 June 2019 10:32 AM

අබ්දුල් වහබ් මාවත...?

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18248 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site