IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය

විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය  නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද(22) බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
 
එම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, සියම් මහා නිකායේ කෝට්ටේ  ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර නාහිමියෝ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (4)

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය

බද්රානි Monday, 23 July 2018 07:24 AM

හොඳ විනයක් තිබෙන නිසි නායකත්වයක් තිබෙන, දේශපාලකයින්ට ගැතිකම් නොකරන, පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට එකසේ සලකන, කතෝලික සභාව මොන දේ සංවිධානය කළත් එතන, පිළිවෙලයි ලස්සනයි. අපේ රටේ දේශපාලකයින් සමහර පූජ්‍ය ස්ථාන වලට එම ස්ථානය ගොස් දේශපාලන වේදිකාවක් කර ගන්නවා වෙනුවට, මෙතන, පූජකයින් තමන්ගේ ගෞරවයත්, දේශපාලකයින් තමන්ගේ වැදගත්කමත් රැකගෙන හැසිරෙන බව තමයි මේ පින්තූරවලින් පිලිඹිබු වෙන්නේ...

:       838       1056

sunimal Monday, 23 July 2018 09:13 AM

වහන්සේ කෙනෙක්ට අතට අත දෙන්නේ... මොන සංස්කෘතියේ අයද මේ, වඳින්නේ නැතුව...

:       241       22

LapayaMonday, 23 July 2018 11:26 AM

අතට අත උත්සවය සංවිධානය කරලා තියන කතෝලික සංස්කෘතිය අනුව. නැතුව මෙතන වදින සංස්කෘතියක් නැහැ. මෙතන පන්සලක් නෙමෙයි. තැනට ඔබින විදියට වැඩ කරනවා ඇරෙන්න නොගැලපෙන වැඩ කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් පෙන්වන්නේ ආගම් අතර තියන සමගිය.

:       97       63

chris Monday, 23 July 2018 10:35 AM

ආගම දේශපාලනීකරණය වෙලා... අහෝ ජේසුනි, ඔවුන් නොදැන කරන වරදට කමා කරන සේක්වා !!!

:       9       72

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6138 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7622 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18247 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1233 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 546 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site