(ශාන්ත රත්නායක)
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
වරාය නගරයේ සැහැල්ලු යාත්රාගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණ කර එහි ස්ථාපිත වන ඇක්වා ගොල්ෆ් ක්‍රිඩා පිටිය, වරාය නගර මධ්‍ය උද්‍යානය , නිරීක්ෂණයට ලක්විය.
එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ ,වරාය හා නාවික රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා වැඩබලන චීන තානාපති ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගමැති කොළඹ වරාය නගරය නිරික්ෂණ චාරිකාවක
abc Thursday, 17 September 2020 06:15 PM
මහරාජා පවුලේ නායකයින් අතරින් එක නායකයෙක්...
බද්රානි Thursday, 17 September 2020 08:37 PM
කරුමේ කියන්නේ, කැලෑ ඩෝසර් කරන්න තරම් ඉඩම් තියන රටේ ගොල්ෆ් ගහන්නත්, මෝඩ සිංහලයට මුහුදම ගොඩ කරන්න වුණානේ? ඒ වුණාට චීන්නු ඔය මුහුද ගොඩකර හැදුව ඉඩම්වල අපේ මෝඩ සිංහලයින් ගොල්ෆ් සෙල්ලම් කළාට අනාගතයේ දවසක, චීන්නු ගුවන් සෙල්ලම් කරන විට, මෝඩ සිංහලයාට උඩ බලාගෙන සිටිනවාට වඩා, වෙන මොනවා කරන්නද ඉතින්? අතින් වියදම් කරගෙන චීනගේ රොකට් අහසට යවන රටේ ඔවුන් හැමදාම සිහින මැව්වේ අහස දෙස බලාගෙනම තමයි. අනේ පව්, මෝඩයෝ!!!