(අජන්ත කුමාර අගලකඩ)
උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණය ලබන අයවැයට පෙර පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පළාත් සභා තුනේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයෙන් අවසන් වේ.
මෙම පළාත් සභා තුන කලින් විසුරුවා නොහැර නිල කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණයකට යාම සුදුසු බව රජයේ අදහස වී ඇත.
ඒ අනුව සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණය ලබන නොවැම්බර් මාසයට පෙර පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
නිල කාලය අවසන් වන පළාත් සභා තුනේ මැතිවරණය මේ වසරේ පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා පළාත් මහ ඇමැතිවරුන් හා පළාත් ඇමැතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදීද ප්‍රකාශ කර තිබිණි.
සබරගමුව හා උතුරු මැද යන පළාත් සභා දෙකේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා තවත් පක්ෂ එකතුව නැගෙනහිර පළාත් සභාවේ පාලනය ගෙන යයි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පළාත් සභා ඡන්දය අයවැයට පෙර