(අජන්ත කුමාර අගලකඩ)
එළැඹෙන සතිය දේශපාලන වශයෙන් අතිශයින් තීරණාත්මක සහ ආන්දෝලනාත්මක සතියක් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් තෝරා ගැනීමට ඊයේ (10) පැවැති මැතිවරණයේ ප්‍රතිඵල ඒ සඳහා තීරණාත්මක ලෙස බලපානු ඇතැයිද වාර්තාවේ.
පෙබරවාරි 10 වැනිදායින් පසුව පෙරළිකාර දේශපාලන තීන්දු රැසක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීට පෙර ප්‍රකාශ කර තිබිණි. අමාත්‍යංශ කිහිපයක පවතින අවිධිමත් විෂය පථයන් බෙදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා නුදුරේදීම නිවැරැදි කරනු ඇතැයිද වාර්තාවේ. ඒ අනුව අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ඇමැති මණ්ඩල සංශා්ධනයක්ද ළඟදීම සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් ලැබෙන ජනතා තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගමන් මඟට මෙන්ම ආණ්ඩුවේ පැවැත්මටද තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති බාධාව කුමක්දැයි ඔහුගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන අයගෙන් විමස
ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තීරණාත්මක සතියක්