(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණයට පෙර තවත් දේශපාලන පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවෙන් ඒකාබද්ධ විපක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවටත් වශයෙන් පාර්ලිමේන්තු හා පළාත් සභා මට්ටමින් මෙම පිල්මාරු සිදුවීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සහ වීරකුමාර දිසානායක මහතා මීට සති කිහිපයකට පෙර ආණ්ඩුවට එක්වූ අතර මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය නායක සෝමවීර චන්ද්‍රසිරි සහ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයකුවූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ යන මහත්වරුද ගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූහ.
මේ අතර හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාද ආණ්ඩුවෙන් ඉවත්ව ගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයට ගිය සතියේ එක්විය.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඡන්දෙට පෙර තවත් පිල්මාරු