(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනකුට පමණ ඉදිරි දිනවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද හෙටම දිවුරුම් දෙනු ඇතැයි ද පැවැසේ.
අලුතින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර සඳහා යෝජනා වී ඇති එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනකුගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ඉකුත් බ්‍රහස්ප්‍තින්දා ජනාධිපතිවරයා වෙත යවා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි. දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත්වී නොමැති අමාත්‍යාංශ සඳහා මෙම නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කෙරෙනු ඇති බවද වාර්තා වේ. ජල සම්පාදන හා නගර සැලසුම්, බුද්ධ ශාසන යන අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන් තවමත් පත්කර නොමැත.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එජාපයට තවත් රාජ්‍ය නි: ඇමැතිධුර 6ක්