lankadeepa.lk

ඇමති බර සහ ජීවන බර

2017 ජුනි මස 17 ප.ව. 02:48

1     1176

ගම් වැදුණු ගං වතුරෙන් උන්හිටිගමන් උන්හිටිතැන් අහිමි වුණු කළුතර දිස්ත්‍රික් ජනතාවට සහන සැලසූ මෙහෙයුමකදී මහවැලි සංවර්ධන හා පාරිසරික නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එක්ව සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ.


lankadeepa.lk

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති

2017 ජුනි මස 14 ප.ව. 03:06

0     812

“දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සතුරන්ද නැත”යි කියමනකි. එහෙත් මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ එයට වෙනස් කතාවකි. ඇමති රවි කරුණානායක මහතා දැරූ මුදල් අමාත්‍යංශය ඔහුගෙන් ගැලවී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතට ගියේය.


lankadeepa.lk

මර්දනය ඇත්තටම දියත් වන්නේ කොතැනින්ද ?

2017 ජුනි මස 03 පෙ.ව. 03:21

2     494

සයිටම් ආයතනය ආරම්භ කිරීමේ හෝ වැසීමේ බලයක් පොලීසියට නැත. එහෙත් සයිටම් සටන හැමදාමත් නිමාවන්නේ සයිටම් විරෝධීන් හා පොලීසිය අතර ඇවිළ යන ගැටුමකිනි.


lankadeepa.lk

අහිමි වුණොත් මන්ත්‍රීකම ?

2017 මැයි මස 27 ප.ව. 01:10

0     1808

“’මිනිසා උපතින්ම දේශපාලන සත්වයකු ” යැයි ඇරිස්ටෝටල් ලියා තැබුවේය. එහෙත් ඒ සෑම මිනිසකුටම දේශපාලනඥයකු වීමේ හැකියාව නැත. දේශපාලනඥයකු වන සෑම මිනිසකුටම වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ලැබෙන්නේ නැත.


lankadeepa.lk

සමගිය බලය වේ !

2017 මැයි මස 20 ප.ව. 05:18

0     912

බුදුන් උපත ලද දේශයේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදුන් පහස ලද භූමියට පැමිණියේ එක්සත් ජාතීන්ගේ 14 වැනි අන්තර්ජාතික වෙසක් උළෙලට සහභාගිවීමටය. එසේ පැමිණි ගමනේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ එක් වේදිකාවකට ගොඩ වූයේ නෝර්වුඞ් මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවකදීය.


lankadeepa.lk

වැඩ කරන පංතිය සහ වැඩ නොකරන පංතිය

2017 මැයි මස 13 ප.ව. 01:35

0     265

මැයි දිනය වැඩ කරන පංතියේ ජනතාවගේ දිනය වේ. නිමක් නැති අරගල මතින් දිනාගත් ජයග්‍රහණ ආශ්වාදයෙන් සැමරීමට අමතරව අහිමි ජයග්‍රහණ සොයා හඹා යාමේ දිරිය, බලය හා ප්‍රඥාව මතු කරගන්නා දිනය බවට ද මැයි දිනය පත්විය යුතුය.


lankadeepa.lk

දේශපාලනය සහ පන්දම්

2017 මැයි මස 07 ප.ව. 12:48

0     273

දේශපාලනය සහ පන්දම් අතර ඇත්තේ නොබිඳුණු සබඳතාවකි. දුරාතීතයේ දී මෙන්ම වර්තමානයේ දීද එය එසේමය. එහෙත් මේ පන්දම් එසේ නොවේ. මේ සටනකදී දැල්වුණ පන්දම්ය.


කුණු සහ අකුණු

2017 අප්‍රේල් මස 30 ප.ව. 05:25

0     363

දේශපාලනය හා කුණු අතර ඇත්තේ අපූරු සම්බන්ධතාවයකි. මීතොටමුල්ල කුණු කන්දෙන් ඒ බව මනාව සනාථ විය. ජනාවාසයක් පාමුල කුණු කන්දක් නිර්මාණය කිරීම කුණු වැඩකි. දේශපාලනඥයන්ගේ කුණු වැඩට එරෙහිව ජනයාගෙන් පළවන්නේ අකුණුවන් ප්‍රතිචාරයකි. මේ එවන් අවස්ථාවකි.


සසර සහ බලය

2017 අප්‍රේල් මස 24 ප.ව. 05:36

3     1830

සසර අනියතය. ඒ අනියත සියල්ල අතර බලයද වේ. බලය ඇතිවිට එය වටහා ගැනීමට අසීරු වනු ඇත.


චීවරය සහ නිල ඇඳුම

2017 අප්‍රේල් මස 16 ප.ව. 12:14

4     2172

යුද්ධයක් වුවද සිදුකෙරෙන්නේ සම්මුතීන්, සම්ප්‍රදායන් හා නීතියට යටත්වය. එකී සීමාවන් උල්ලංඝණය කළ විට “යුද අපරාධ” චෝදනා නැගේ. යුද සදාචාරය යනු එබඳු චෝදනා පැන නොනගින ලෙස යුද වැදීමය.


දැයක කුසගිනි නිවා දැයෙන් සමුගත් බත් දුන් පියා

2017 අප්‍රේල් මස 12 ප.ව. 05:37

1     1170

රටේ ජනතාවගේත් එක්සත් ජාතික පක්ෂයේත් බහුතරයකගේ ඉල්ලීම මත එතුමාට අගමැති ධුරය භාරගැනීමට සිදුවූයේ එබැවිනි. පදවි, තානාන්තර, ගැන කිසි විටෙකත් එතුමා උනන්දුවක් දැක්වූයේ නැත. දේශපාලන ක්ෂේත්‍රයට සේනානායක මහතා කැඳවා ගෙන ආවේද අකමැත්තෙනි. ඔහුගේ නිහතමානී සහ අවංක බව දැන සිටි නිසාම ජනතාව එතුමා බලයෙන් මෙන් දේශපාලනයට කැඳවා ගත්හ.


71 අරගලයේ උත්පත්ති කතාවෙන්

2017 අප්‍රේල් මස 08 ප.ව. 04:10

1     786


ශ්‍රී ලාංකේය විප්ලවයේ නිර්මාණශීලී සංනිවේදකයා

2017 අප්‍රේල් මස 02 පෙ.ව. 11:50

1     930

ලෝකය පුරා මාක්ස්වාදය ස්ථාපිත කිරීම උදෙසා වැඩ කළ නායකයෝ සාම්ප්‍රදායික හා නූතන ජන සංනිවේදනයේ හැකියාව පිළිබඳව විශ්වාසය තැබූහ. විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ බලය පිළිබඳව ඔවුහු නිරීක්ෂණාත්මකව පසුවූහ. එයින් තොරව මිනිසුන් අතර සංනිවේදනය තරමක් දුෂ්කර වන බව ඔවුන් දැන සිටියේ තමන්ගේම අත්දැකීම් සම්භාරයෙනි.


ශ්‍රී.ල.නි.ප.ය හැරදා ගිය පක්‍ෂ ලේකම්වරු

2017 මාර්තු මස 29 පෙ.ව. 10:26

0     1043

1951 සැප්තැම්බර් 02 වැනි දින කොළඹ නගරශාලාවට රැස්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පිරිස නව පක්ෂයක ආරම්භය සනිටුහන් කරමින් සම ලේකම්වරු වශයෙන් තිදෙනෙකු පත්කර ගන්නාලදී. බර්නාඞ් අලුවිහාරේ, බද්උද්දීන් මොහොමඞ් හා එස්. තංගරාජා යන මහත්වරුන් ඒ තිදෙනායි.


වැලිකඩ ජරමර

2017 මාර්තු මස 24 ප.ව. 04:12

0     1295

මඩකළපුවේ සිට බන්ධනාගාරයට රැගෙන ආ බාලවයස්කාර එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් සිහිවිකල් තත්ත්වයට පත්වූවාය. බන්ධනාගාර වැසිකිළිය තුළදී අනෙකුත් රැඳවියන් පහරදීම හේතුවෙන් ඇය එම තත්ත්වයට පත්වූ බව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් විසින් නිලධාරිනියන්ට දන්වා තිබූ බව මම දැනගත්තෙමි.


65 වසරකට පෙර දැයට අහිමි වූ ජාතියේ පියා

2017 මාර්තු මස 23 ප.ව. 02:04

1     561

දේශයකට හෝ ජාතියකට වීරයන් බිහි වන්නේ යුගයේ අවශ්‍යතාව අනුව යැයි කියමනක් තිබේ. එසේ සලකන කල මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමාගේ චාරිතාපදානය සහ එතුමාගේ ජාතික ආගමික සේවය පිළිබඳව අවධානය යොමු කළ යුතු වන්නේ එකී පසුබිමට අනුගතවය. ඩී. ඇස්. සේනානායක මැතිතුමා සහ එතුමාගේ සමකාලීන සටන් සගයන්ගේ ඓතිහාසික කාර්යභාරය නොවන්නට ශ්‍රී ලංකා මාතාව තවත් බොහෝ කාලයක් බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් ලෙස පවතින්නට ඉඩ තිබුණි.


අගමැතිනිට අපි කියන්නේ කස්ත්‍රෝ වගේ කෙළින් ඉන්න

2017 මාර්තු මස 21 පෙ.ව. 11:14

0     429

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයේ තමා දැරූ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ධුරය හැර දමා 1951.07.12 දින තම සමීපතම සගයන් 5 දෙනෙකු සමග විපක්ෂයට එක් වීම මෙරට දේශපාලන ගමන් මඟේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය.


මහ මඟදී දිවියෙන් සමුගත් රතු සෙන්පති සරත් මුත්තෙට්ටුවගම

2017 මාර්තු මස 16 ප.ව. 04:20

2     1246

දිනපතාම රිය අනතුරු ගැන පළවන මාධ්‍ය වාර්තාවලින් පුවත්පත් පිටු පිරීගොස් ඇත. එවැනි වාර්තාවක් නොමැති දිනයක් නැති තරම්ය. මේ අනතුරු නිසා සිදුවන ජීවිත හානිද අපමණය. රටට ප්‍රයෝජනවත් මිනිස් ජීවිත මෙසේ විනාශවී යාම ජාතික උවදුරක් පමණට මහා ඛේදවාචකයක් බවට පත්ව ඇති බව තතු දන්නෝ පවසති.


ජනපති ප්‍රේමදාසගේ ‘සිංහාසනය’

2017 මාර්තු මස 04 ප.ව. 04:43

1     4385

ආර්. ප්‍රේමදාස මහතා මහනුවරට පැමිණි අවස්ථාවක ඩී. ඇස්. සේනානායක වීදියේ හොඳ හිත මුද්‍රණාලයේ ඉහළ මාලයේ පිළියෙල කර දුන් බූරු ඇඳක නිදාගෙන, රාත්‍රිය ගත කළ අවස්ථාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවල ප්‍රබල ඇමැතිවරයකු වූ ඒ. රත්නායක මහතාගේ පුත් තෙල්දෙණිය මහජන බැංකුවේ කළමනාකරු ලෙස සේවය කළ ලක්ෂ්මන් රත්නායක මහතා දිනක් මෙම ලියුම්කරුට පැවසුවේය.


lankadeepa.lk

බිහිසුණු යුද්ධයේ අවසන් දින කිහිපයෙන්...

2017 පෙබරවාරි මස 28 ප.ව. 05:28

1     13528

යුද්ධය නිමාවීමට වසර දෙකකට පමණ පෙර සිට එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත් අර්බුදයකට ගොදුරු වී සිටියේය. එයට හේතුව සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටීමය. වයස අවුරුදු පනහ පසු කර සිටි ඔවුහු සුවබර නින්දක්, පෝෂ්‍යදායි ආහාරයක් නොලැබීම, කලට වෙලාවට ආහාර නොගැනීම වැනි කාරණා නිසා අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොඳු ඇට පෙළ ආශ්‍රිතව හටගන්නා විවිධ ආබාධයන්ට ලක් වී සිටියහ.