Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැයි දිනය වැඩ කරන පංතියේ ජනතාවගේ දිනය වේ. නිමක් නැති අරගල මතින් දිනාගත් ජයග්‍රහණ ආශ්වාදයෙන් සැමරීමට අමතරව අහිමි ජයග්‍රහණ සොයා හඹා යාමේ දිරිය, බලය හා ප්‍රඥාව මතු කරගන්නා දිනය බවට ද මැයි දිනය පත්විය යුතුය.
එහෙත් අවාසනාවකට මෙන් වැඩකරන පංතියේ ජනතාවගේ දිනය එම ජනයාගෙන් ගිලිහී වැඩ නොකරන පංතියේ පිරුවටයක් බවට පත්ව තිබේ. ගෙවුණු මැයි දිනය දා කොළඹ නගරයේදී ගත් මෙම සේයාරූ නිහඬව කියාපාන්නේ එයම වේ.
සේයාරුව : රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප සංස්කරණය : සංජීව වීරසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.