(හැටන් රංජිත් රාජපක්ෂ)
නීතිය හා සාමය පිළිබද කැබිනටි අමාත්‍යධුරය අග්‍රාමාත්‍යවරයාට ලබා දිම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්රදිපන් මහතා මාධ්‍ය හමුවකදි පවසා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දුෂණ චෝදනා රැසක් එල්ලවි තිබියදි ඔහුට නීතිය හා සාමය පිළිබදව කැබිනටි අමාත්‍යධුරයක් ලබා දිම තරයේ හෙළා දකින බව ප්රදිපන් මහතා කියයි.
පෙරියසාමි ප්රදිපන් මහතා ඒ බැවි කියා සිටියේ හැටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීතිය හා සාමය රැකීම අගමැතිට දීම ප්‍රදීපන් හෙළා දකී
dingirala Monday, 26 February 2018 12:47 PM
ඔය ටික ප්‍රසිද්ධියේ කියන්න ඔබට හොඳ කොන්දක් තිබීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔය ටික ජනාධිපතිටවත් හරියට කෙළින් කියාගන්න බැරිවයි ඉන්නේ...
පුරවැසියෝ Monday, 26 February 2018 01:56 PM
එහෙනම් රත්නායකගෙන් අහලා තොණ්ඩමන්ට දෙමු නේද?
බන්ඩා Monday, 26 February 2018 02:55 PM
බැඳුන්කර හොරකම යනු සුරැකුම්පත් වලින් මහ දවල් මහ බැංකුවට විද්ද එකයි. අර්ජුන අැලෝසියස් බෑනා මහ බැංකුවට ණය දෙන්න ලංකා බැංකුවෙන් රැපියල් බිලියන ගණනක් අැපයක් නැතිව ණයට ගත්තෙ කාගෙ පිහිටෙන්ද? අනෙක මහ බැංකුව තරඟයකින් නැතුව බෑනගේ කොම්පැණියට බිලියන ගණනක් වැඩි පොළී ණය (මහ බැංකු සුරැකුම් පත්) විකුණන්න මහ බැංකු අධිපති අන දුන්නේ කාගෙ අනුහසින්ද? වැඩි පොළී සුරැකුම්පත් විකුණලා රටට අති විශාල පාඩුවක් කරලා මහ බැංකු අධිපති වගේ වගක් නැතිව තනතුරේ රැඳි සිටියේ කාගේ අනුහසින්ද? මහ බැංකුව වැඩි පොළියට ණය ගත්තේ හොරකමට නෙවෙයි, බිස්නස් ක්‍රමයට කියලා පාර්ලිමේන්තුවේ කිව්වේ කවුද? පිටිපන කොමිටිය දමලා බැඳුන්කර හොරකම ක්ලීන් කලේ කවුද? පළවන කෝප් කොමිටි වාර්තාව යට ගහන්න ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසිරෙව්වේ කවුද? ෆුට් නෝට් කල්ලිය මෙහෙයෙව්වේ කවුද? දැන් හොරු අල්ලන අැමති කවුද?
aseTuesday, 27 February 2018 03:54 AM
බණ්ඩෝ, ඇයි එක කෙනෙක්? හොරකම කව්රු කළත් හොරකමම තමා... ඇයි එක් කෙනෙකුට පමණක් දොස් ? ඇයි කටේ තියන කබර වහගෙන වෙන කෙනෙක්ගේ මුහුණේ තියන කබරවලට ඇඟිල්ල දික් කරන්නේ? මගේ අදහස සියළු දෙනාම නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් කල යුතුයි.
අබරා Tuesday, 27 February 2018 08:43 AM
මට දැනුයි තේරුනේ මේ හුටප්පරේ....අර්ජුන්ලා නොවෙයි වැරදිකාරයෝ කියලා....අපේ ගමේ උං නම් මන්ත්‍රී කෙනෙක්, ඇමතියෙක් හරි හොරකං කරන කොට හුරේ දානවා..උං තමයි වැඩකාරයෝ කියලා...ඒක හින්දනේ දෙපැත්ත මාරු කර කර ඡන්දෙ දෙන්නේ අපේ ගම් වල අය්යලා....
Deepal Nirosh Tuesday, 27 February 2018 04:18 AM
ඉතින් මෙච්චර කාලයක් ඔය ඇමති ධුරය හෙබෙව්වෙ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ඔහුට පුළුවන් නම් අගමැතිතුමාට බැරි ඇයි? කාට ඇමති ධුරය ගියත් දුරස්ථ පාලකය තියෙන්නෙ අගමැතිතුමා අතේ.
kapila Tuesday, 27 February 2018 10:38 AM
හැම කෙනාම දැන් මාධ්‍ය ශෝ තියන්ව. මෙයා කවුද මේ? නම අහලවත් නෑනෙ...