IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“

(රොමේෂ් මධුෂංඛ)
 
මෙතෙක් යාපනය විශ්ව විද්‍යාලයේ කොටසක් වශයෙන් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් නව විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇතැයි උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“මෙතෙක් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් පත් කිරීමට අවශ්‍ය සියලු පියවර අරන් ඉවරයි. තවත් නීතිමය පියවර එකක් හෝ දෙකක් පමණයි මේ සඳහා ඉතිරිව ඇත්තේ .ඉතා ඉක්මනින් ඒ කටයුතු අවසන් වෙනවා,“

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

“දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන්ම තියෙන්නෙ රජය අතේ.නමුත් සයිටම් ආයතනය රජයට පවරගෙන නැහැ .ඒක අපිට පවරාගන්න බැහැ. ඕන වුණත් බැහැ .මේක තේරුම්ගන්න බැහැනේ.සයිටම් විශ්ව විද්‍යාලය අධිකරණයෙන් පිළිඅරන් තියනවා. ඉතිං අධිකරණයෙන් පවරගත්තු එකක් කොහොමද රජයට පවරගන්නේ ? අපි පවරගත්තොත් ඒ සිසුන් අපිට නඩු දායි.අනිත් එක 2011 මේක පටන්ගත්ත කාලේ කවුද විරුද්ධ වුණේ? ගිය ආණ්ඩුව මිලියන 600 ක් දුන්නා සයිටම් එක පටන් ගන්න කියලා.ඒ කාලේ කවුරුත් කෑගහන්නේ නැතිව ඇයි දැන් කෑගහන්නේ ?“

“විශ්ව විද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු ළමයින්ට නායකත්වය දෙන්න ඕන.නමුත් අද වෙලා තියෙන්නෙ නායකත්වය දෙන්නෙ ළමයින්.ආචාර්යවරු,මහාචාර්යවරු ළමයි පස්සේ යනවා. ලැජ්ජයි කියන්න ,“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
 
 



අදහස් (4)

“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“

Sena Thursday, 17 August 2017 10:37 AM

උන්මන්තක කතා නවතා, සයිටම් රජයට පවරා ගන්න. වව්නියාව මණ්ඩපයට එක ගඩොල් කැටයක් හරි අලුතින් එකතු කරලද මේ කතා කරන්නේ? මේ වගේ කිසිඳු දෙයක් සංවර්ධනය නොකර බෝඩ් ලෑල්ල විතරක් වෙනස් කරන වැඩ තම මේ ගොල්ලෝ කරන්නේ.

:       66       284

raveendra Thursday, 17 August 2017 01:20 PM

ඕන මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් නොවැ.. ඒ වගේම ඕනෑම "හරකෙකුට බෝඩ් ලෑලි " විවෘත්ත කරන්නත් පුළුවන් නොවැ...

:       15       135

siri Thursday, 17 August 2017 09:13 PM

නමක් වෙනස් කරපුහම ඔක්කොම හරිද?මෙයාල කරපු වැඩක් නැති හින්ද දැන් බෝඩ් ලෑල්ලක් ගහල එක විවුර්ථ කර කර බයිලා ගහනවා."ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් "කියල කියපු මෙවන් වචලයින්ට මොන උසාවියෙන් බේරුනත් ජනතා උසාවියෙන් නම් බේරෙන්න බැහැ.

:       0       11

මම1 Friday, 18 August 2017 06:54 AM

කවුරු කාගේ සල්ලි වලින් කරත් කමක් නැහැ මේකට මහින්ද රාජපක්ෂ වවුනියා විශ්ව විද්‍යාලය කියල නම දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 14 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 222 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 793 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 678 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 593 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 301 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site