සාම්ප්‍රදාය වෙනස් කරමින් හා රටට ආදර්ශයක් ලබාදීම සඳහා අනුනායක ධුරයෙන් ඉල්ලා අස් වූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමියෝ ‘ලංකාදීපයට’ පැවසුහ.
කෝට්ටේ රජමහා විහාරයේ පරිපාලන ගැටළු වලට තමා කිසිදු මැදිහත්විමක් නොවු අතර තමා ධුරයෙන් ඉල්ලා අස්වීම හා එම ගැටළුව අතර කිසිදු සබඳතාවයක් නැතැයි ද නාහිමියෝ කීහ.
අනුනායක පදවියෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේ ද කීහ.
‘තනතුරෙන් ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා. සම්ප්‍රදායට අනුව අපවත් වනතුරු එම තනතුර දරන්න පුළුවන්. ඒත් රටට ආදර්ශයක් දෙන්න හිතුණා. මම සංඝ සභාවේ වසර 30 ක් විවිධ තනතුරු දැරුවා’ යැයි උන්වහන්සේ පැවසුහ.
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’සාම්ප්‍රදාය වෙනස් කර රටට ආදර්ශයක් දෙන්න අනුනායක ධුරයෙන් අස්වුණා’
abiththayaa Monday, 20 November 2017 02:08 PM
හැබැයි බෙල්ලන්විල පන්සලේ අධිපතිකම බෙල්ලන්විල නම නැති කෙනෙකුට දෙන්නේ නැහැ නේද?
නිමල්Monday, 20 November 2017 02:35 PM
බෙල්ලන්විල හාමුදුරුවරුන්ගේ ගම බෙල්ලන්විල නොවෙයි. බෙල්ලන්විල පන්සලේ මහණ වුන නිසා බෙල්ලන්විල කියලා දාන්නේ.
SuriyaMonday, 20 November 2017 03:45 PM
ඇබිත්තයින්ට ඕවා තේරෙන්නේ නෑ නේ නිමල්.
gamaralaMonday, 20 November 2017 03:45 PM
කට තිබුණු පලියට හරියට කරුණු නොදැන රටට ආදරය කරන සංඝපීතෘ වරයෙකුට අවමන් කරන්න සුදානම් වෙන්න එපා. මෙන්න කුඩා කාලයේදී හරියට ත්‍රිපෝෂ නොලත් තව කෙනෙක් හඳුනා ගන්න...
Sathyayaa Friday, 24 November 2017 03:14 PM
සංඝමාතෘවරුත් ඉන්නවද? දන්නේ නැති හින්දයි අහන්න? කමෙන්ට්ස් දාන්න කලින් කවුරු කවුරුත්, කාගැනත් දැනගෙන ලියනවා නම් දෑස් වල බැඳ ඇති පටල පිසදා බලන්න හැකිවෙනවා.
sarathMonday, 20 November 2017 04:25 PM
කොහොමටත් අපේ පන්සල් වල පවැත්ම උනේ ගුරු හාමුදුරුවන් විසින් ගෝල හාමුදුරුවන්ට පන්සල භාරදීම .බෙල්ලන්විල වෙන්නෙත් එක, අනෙකුත් පන්සල් වල වෙන්නෙත් එක.පටලවාගෙන හැම එකකටම බුරන්න එපා.
samTuesday, 21 November 2017 12:10 AM
සාමාන්‍ය සම්ප්‍රදාය මහනවෙනකොට දාන්නේ උපන්ගමේ නම බව කවුරුත් දන්නා කරුණකි.
athula Monday, 20 November 2017 03:31 PM
මේක අපේ අගමැතිතුමාටත් ඉතා හොඳ ආදර්ශයක් නේද?
athuraTuesday, 21 November 2017 03:43 AM
ඇයි අගමැතිතුමාට විතරක්.එහෙනම් ඉස්සෙල්ල හිටපු කෙනත් මේ ආදර්ෂේම ගන්න ඕනනේ.
wijitha Tuesday, 21 November 2017 12:56 AM
මේ හාමුදුරුවන්ගේ ආදර්ශමත් ජීවිතය ගැන බලන්න නම් බැංකොක් යන්න වෙයි.
බණ්ඩාරවෙල ඤාණරුචි හිමි Tuesday, 21 November 2017 01:42 AM
උන් වහන්සේගේ හඬ අද රටට ප්‍රබල ව අවශ්‍ය නිසා එසේ පදවියෙන් ඉවත් වීම නොපිළිගැනීමට සංඝ සභාව වග බලාගත යුතුයි.
බණ්ඩාරවෙල ඤාණරුචි හිමි Tuesday, 21 November 2017 02:12 AM
උන් වහන්සේගේ හඬ අද රටට ප්‍රබල ව අවශ්‍ය නිසා එසේ පදවියෙන් ඉවත් වීම නොපිළිගැනීමට සංඝ සභාව වග බලාගත යුතුයි.
ලුම්බිණි Tuesday, 21 November 2017 02:31 AM
මොකද මේ වෙලාවේම රටට ආදර්ශයක් දෙන්න හිතුනේ?
roshan Tuesday, 21 November 2017 03:16 AM
අතුල, මහින්ද මහත්තයට වඩාත් ගැලපෙනවා මම හිතන්නේ. රොෂාන්.
Sathyayaa Saturday, 25 November 2017 04:56 AM
ආදර්ශයයි, අවවාදයයි දෙකම එක වගේ තිබුණා නම් තමයි අගේ.
liyanage Saturday, 25 November 2017 11:31 AM
මම දැක්කා නිමල් කියලා තියනවා... බෙල්ලන්විල නම ගැන ....විමලරතන හාමුදුරුවෝ අපි කුඩා කල සිට දන්නා ඉතා සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ...ඉපදුනේ ..බෙල්ලන්විල ...ගමට ලොකු සේවයක් කරපු සඟ පීතෘ වරයෙක් ...මොන දේශපාලන අදහස් තිබුණත්.. ඒ නිසා කරුණු නොදැන කතා කරන්න එපා... ඕක නිසා තමයි දේශපාලනය සඟ පීතෘ වරුන්ට ඕනේ නැහැ කියන්නේ...