සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු
මැතිසබයේ ගැටුම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙනවිත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇනීමට උත්සාහ දැරූ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය ඉණෙන් පිහියක් ඇද ඉන්දික අනුරුද්ධික මන්ත්‍රීවරයාට ඇනීමට උත්සාහ දැරූ බවත් තමා එය වැළැක්වූ අවස්ථාවේදී රාමනායක මහතා පිහියද රැගෙන ඉන් ඉවත් වූ බවත් නිශාන්ත මහතා කීය.
රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඉණවල පිහි ගසා සිටි බව තමාද දුටුවේ යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිසබයේ ලොකු ලේ වැගිරීමක් කිරීමට පැමිණ සිටි බව මින් පැහැදිලි වන බව කී විජේසේකර මහතා මොවුන් සභාවට පිහි රැගෙන ආවේ කාගේ අවසරයක් ඇතිව දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා’
Lakmal Thursday, 15 November 2018 11:10 AM
වැඩේමයි
මල්ලී Thursday, 15 November 2018 11:10 AM
බොරු
wedage Thursday, 15 November 2018 11:23 AM
බුලත් විටක් කන්න පුවක් ගෙඩියක් කපාගන්න වෙන්න ඇති පිහියක් ගේන්න ඇත්තේ...
Kumara Thursday, 15 November 2018 11:28 AM
පව් මෙයාට ඇඟිල්ලෙන් ඇන්නා තමයි කියන්නේ..
Thilina Thursday, 15 November 2018 11:29 AM
පැහැදිලිවම තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන් පිහි අතේ තියාගෙන ඉන්නවා සමාජජාල වල පින්තූර සමග පල වුණා. බලමු කතානායක මොකද කරන්නේ කියලා...
Dasuni Thursday, 15 November 2018 11:32 AM
අනේ පව් අහිංසකයා හොඳටම බය වෙලා...
දේවනාරායන Thursday, 15 November 2018 11:37 AM
අනේ මේ කතා කරන්නේ සාන්තුවරයෝ ටිකක්. පව්
Shantha Thursday, 15 November 2018 11:41 AM
එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. පාර්ලිමේන්තුවේ ලේ වගුරවන්න බලාගෙන කණ්ඩායමක් සිටිනවා කියලා. පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතුමා ගත්ත තීරණය හරියටම හරි.
rocky Thursday, 15 November 2018 11:50 AM
දැන් අර කිරි පැකට් කතාව ඉවරයි නේද?. ඔබ දැක්කද කවුරුවත් පිහියා ගෙනත් තියනවා? අයිසේ, ඔහේලාගේ අන්වල හැපිලාම වෙන්නැති ඔහෙලගෙ අනිත් අයට තුවාල උනේ. අන් තියන අය පාර්ලිමේන්තුවට ආවාම ඔහොම දේවල් සිද්ද වෙනවා!
sunimal Thursday, 15 November 2018 01:06 PM
සනත් නිශාන්ත යනු කව්රුද යන්න අපි හොඳට දැක්කා...
sria Thursday, 15 November 2018 03:14 PM
දන්නා අටමගලයක් කියවන්න. පුත්තලමට වෙලා හිටියනම් නරකද පිහි ඇනුම් කන්නේ නැතුව.
Buddika Thursday, 15 November 2018 03:31 PM
අනේ තොත්ත බබා... ඔහේ ගැන පුත්තලමේ මිනිස්සු දන්නවා. ශාන්ත දාන්ත අහිංසකයා...
Kumara Thursday, 15 November 2018 03:51 PM
මේ අය මැරයින්.. මේ අය දන්නේ නැහැ ප්රජාතන්ත්රවාදේ..
Saman Thursday, 15 November 2018 05:47 PM
ශාන්තුවරයෙක්.
V.warnakulasuriya Thursday, 15 November 2018 06:16 PM
සනත් නිශාන්ත මහතාගේ චණ්ඩිකමත්, ඒවා වලට තිබෙන නඩුත් මේ මොහොතේ අපි මතක්කර සිටිමු.
Bamunuarachchi Thursday, 15 November 2018 06:24 PM
ඉතින් මොකෝ? ඔබලා රටේ ජනතාවටම පිටුපසින්නේ පිහියෙන් ඇන්නේ!
Piyal Thursday, 15 November 2018 06:36 PM
අනේ මහත්තයෝ අපි දැක්කා ටීවී එකේ ලයිව් පොහොට්ටුවේ මැරයින්ගේ හැසිරීම..
Don Friday, 16 November 2018 02:41 AM
හොඳට නීති ගරුකව හැසිරෙන හැටි මුළු ලෝකෙම දැක්කා තවත් කතාකරන්නත් වචන තියෙනවද ?
Ajith Nissanka Friday, 16 November 2018 03:23 AM
දැන් කවුද විපක්ෂය ? කවුද ආණ්ඩු පක්ෂය?
athula Friday, 16 November 2018 05:43 AM
අපිට ඔය දෙගොලම එකයි ...වෙනස තිබෙන්නේ මුහුණුවල පමණයි එකම කාසියේ දෙපැත්ත , හොරකම් , අපරාද මේවා තමයි මෙගොලන්ගේ ප්‍රධාන ප්‍රශ්න තමුන් මේ වෙනකොට පස් ජාවාරමට සම්බන්ද 45 ක් මරල තිබෙනවා..... කෝ මේවට පරීක්ෂණ ඒවා කරන්නේ නැහැ මොකද දෙගොල්ලම කරන්නේ එකම ගේම් එක...... දැන් නිකම් සිල් අරගෙන වගේ අහිංසක මුහුණ පෙන්වන්න හදනවා ...අපරාද කාරයෝ ...මැරයෝ.. පරිසරය වනසන රාජ්‍ය දේපොළ කාබාසින්ය කරන තම මව්බිම ගැන කිසිම හැගීමක් නැති තක්කඩි රැලක්
rocky Friday, 16 November 2018 06:55 AM
හැම පාර්ලිමේන්තු ඇමතිවරයෙකුටම අතුරු ආන්තරා වලින් බේරී සිටීම සඳහා හෙනරාජ යන්තරය බැගිනුත්, තමාගේ පැත්තට අවාසි වෙන විදිහේ නියෝගයක් ලැබුනොත්, කතා නායක තුමාට පහර දීම සඳහා මන්නය බැගිනුත් ලබා දිය යුතුයි!