IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරු වන 'මත්තෙගොඩ කට්ටා'නමැත්තා, ඇතුළු 7 දෙනකු ගංජා ග්‍රෑම් 30ක් සහ  හෙරොයින් මිලිග්‍රෑම්  2340ක් සමග අද(01) අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි.

සැකකරුවන්, 19 -25 යන වයස්වල පසුවන, මත්තේගොඩ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර, 'කබරයා' සහ 'ගඩොලා' යනුවෙන් හඳුන්වන අයද වෙති.

පොලිසිය ලද තොරතුරක් අනුව  මත්තේගොඩ සල්ගස් හන්දියේදී  හෙරොයින් පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන්  ප්‍රශ්න කිරීමෙන් පසු, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 5දෙනකු  අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී 'මත්තෙගොඩ කට්ටා' නමැත්තා ද  හෙරොයින් මිලිග්‍රෑම්  1560 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අනෙක් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 780 සහ ගංජා ග්‍රෑම් 30ක් තිබී සොයාගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් එකක් මිලයට ගෙන ඉන් පැකට් 20ක් සකසා පැකට් 13 ක් අලෙවි කර   ඉතිරි පැකට් 7 සැකකරුවන් අතරේ පානය කිරීමට පුරුදුව ඇතැයිද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මත්තෙගොඩ පොලීසිය  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 14 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 103 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 525 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2020 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 214 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 735 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site