IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝහලක් කරනවා’ - ඇමැති කිරිඇල්ල

(ආරියරත්න රණබාහු)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  අද (23) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් රෝහල හා විශ්ව විද්‍යාලයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ විවාදයක දී  මේ බව කීවේය.



අදහස් (32)

’නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝහලක් කරනවා’ - ඇමැති කිරිඇල්ල

අචිනි Friday, 23 June 2017 10:45 AM

‘නෙවිල් ප්‍රනාන්දු’ රෝහලක් මිස ‘සයිටම්’ යනුවෙන් රෝහලක් නොමැති බව නොදන්නේ කව්ද?

:       0       30

jayantha Friday, 23 June 2017 10:54 AM

අනේ මේ කතා නම් අපිට විශ්වාස කරන්න බැහැ.

:       27       54

ravin Friday, 23 June 2017 10:56 AM

දේශපාලකයෝ කටවල් වහගත්තොත් ලංකාවේ තියෙන ප්‍රශ්න වලින් 99% ක් ම විසඳගන්න පුලුවන්වේවි.!!!

:       29       154

kamalFriday, 23 June 2017 01:54 PM

ඒ කතාවට නම් කවුරුත් එකඟයි. රටේ ප්‍රශ්න ඇතිකර, තමන්ගේ වගකීම අතපසු කරමින්, පඩි ලබමින්, ධනය රැස් කරමින්, බොරු කියමින්, විරුද්ධ පක්ෂෙට බනිමින්, එලොවටත් නැති, මෙලොවටත් නැති ජිවිතයක් ගත කරන්න තමයි වුවමනා වෙලා තියෙන්නේ...

:       0       50

krishantha Friday, 23 June 2017 10:57 AM

ඔහේ කටට ආපු දෙයක් කියනවා.. අනේ මන්ද...කියන්න වචන නැහැ...

:       21       138

duka Friday, 23 June 2017 11:12 AM

සයිටම් රෝහල කියල එකක් කොහෙද තිබෙන්නේ? නෙවිල් ප්‍රනාන්දු රෝහල මිසක්

:       0       0

Rathnayaka Friday, 23 June 2017 11:19 AM

මේවගේ අය තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය බාරව ඉන්නෙ.

:       0       0

Rathnayaka Friday, 23 June 2017 11:19 AM

මෙහෙම උදවිය තමයි උසස් අධ්‍යාපනය භාරව ඉන්නේ...

:       33       129

කීර්ති Friday, 23 June 2017 11:23 AM

ඒ කියන්නේ ඩෙංගු ප්‍රශ්නය විසඳන්න ඕනෑකමක් නැහැ. සදාකාලිකව තියාගන්න ඕනේ වගේ රෝහලක් එ්කටම වෙන්කරගෙන.... අනේ මෙහෙමත් ඔළුගෙඩි... ප්‍රශ්න දිහා බලනවිදිහ තමයි ඉතින්...

:       22       123

sachith Friday, 23 June 2017 11:28 AM

අහිංසක ජිවිත කීයක් අවසන් වෙයිද දන්නේ නෑ...

:       26       156

Lakvidu Friday, 23 June 2017 11:54 AM

කීර්ති, ඔයා හරියටම හරි ... මේගොල්ලෝ ඉන්නේ දැන් වමාරගන්න බැරුව තමයි.

:       2       42

Reks Friday, 23 June 2017 11:56 AM

එතකොට සයිටම් එකෙන් එළියට එන්නේ ඩෙංගු දොස්තරලාද? මටත් නිකන් විකාර වගෙයි මේවා...

:       9       97

susantha Friday, 23 June 2017 12:13 PM

මේක පය බරවායට පිටිකර බෙහෙත් බැන්දට අන්ත වැඩක්නේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල තිබුණට ප්‍රශ්නයක් නැහැනේ... එහෙම නම් නවලෝක, ආසිරි වගේ රෝහලුත් රජයට පවර ගන්න ඕනෑනේ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ කිසි අනුමැතියක් නොමැතිව, අවශ්‍ය සරල නිර්ණායක පවා සම්පුර්ණ නොකර පවත්වාගෙන යන සයිටම් වෛද්‍ය විද්‍යාලයනේ. ඒකට පිළියමක් නොකර,.. මොනවද මේ විහිළු වැඩ? ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුළුවන් කියලා හිතන් හිටියට එහෙම කරන්න බැරි බව දැන්නම් මිනිස්සුන්ට හොඳට තේරිලා ඇති!

:       11       662

sisira Paris Friday, 23 June 2017 12:17 PM

ඔබතුමා,.. ඕනේ කෙනෙකුට යුද්ද කරන්න පුළුවන් කියලා කිව්වට දැන් දිගටම කරනවා වගේ ...

:       0       34

නන්දාවතී Friday, 23 June 2017 12:35 PM

කීර්ති, හැබෑ නේන්නම් ප්‍රශ්නවලට දුරදිග නොබලා කරන ප්‍රකාශ හා නොහැකියාව පුංචි ළමයි වගේමයි. ඩෙංගු එක්ක හැමදාම ජීවත්වන්නයි කල්පනාව.... කලින් ආණ්ඩුවක ඇමතිතුමෙක් හිතුව යුද්දය හැමදාම තියේවි කියලා. ඒනිසා මායිම් ගම්මානවල ජනතාවට සයිරන් නලා බෙදුවා...

:       0       105

දිනේෂ් Friday, 23 June 2017 12:39 PM

මේවා නම් ඉතින් තේරුමක් තියෙන ඒවා කියලා නම් කියන්න බැහැ...

:       0       28

nimal Friday, 23 June 2017 12:47 PM

කීයක් ඒවා කළාද? මේකට සම්බන්ධ ඇමතිවරු ටිකයි, අනික් අයවයි ඉවත් කරලා දාන්න.

:       0       42

karolis Friday, 23 June 2017 12:54 PM

එහෙම කළාම සයිටම් ප්‍රශ්නේ විසඳෙනවා ද?

:       14       104

aravinda Friday, 23 June 2017 01:37 PM

මේ වැඩෙත් හරියට, මෙතුමා අර නුවර පැත්තේ දානවා කියපු බිංගේ වගේ තියෙයිද දන්නේ නෑ.

:       0       6

Sameera Friday, 23 June 2017 01:50 PM

උපදේශකයෝ 50කටත් වඩා ඉන්නවා එක ඇමැතිවරයෙකුට... ඒත් නිවැරැදි තීරණයක් ගන්න බැහැ. පහුගිය ආණ්ඩුවට බණිනවා විතරයි, හරියට කිසිම වැඩක් කරගන්නට බැහැ. වැදගත් මිනිසුන් ඇමතිවරු කරන්න ඕනේ...

:       0       259

samFriday, 23 June 2017 10:26 PM

සමීර, උපදේශකයෝ කියන්නේ සුදුසුකම් ඇති උගතුන් නොවෙයිනේ.... ගෙදර පවුලේ කට්ටිය, බාප්පා, මහප්පාගේ පවුලේ කට්ටිය, ඡන්ද කාලේ පාප්ප බාල්දි උස්සපු අයත් එහෙමනේ. ඒ අයට රටට ජනතාවට යහපතක් වෙන උපදේශයක් දෙන්න හැකියාවක් නැහැ.

:       0       0

lalith Friday, 23 June 2017 01:58 PM

හරියට අර පැත්තෙන් මේ පැත්තට පැනල අලුත් ආණ්ඩුවක් කියනවා වගේ තියෙන රෝහලේ නම වෙනස් කරලා ඩෙංගු රෝහල කියන්න නේද යන්නේ? රට පුරාම ඩෙංගු රෝගීන් 65000 තියා 165000 වුණත් අලුතින් රෝහලක් නම් හැදෙන්නේ නැහැ. ඊළඟ පරම්පරාවටවත් මේ නුල් සූත්තර දකින්න නොලැබෙයි කියල හිතුවට දරු මල්ලන්ටත් ඒවා පුරුදු කරයි. අන්තිමට අර රුසියාවේ පාලනය නැතිකළා වගේ වෙන්න බැරි නැහැ.

:       0       9

chanak los anjalis Friday, 23 June 2017 02:30 PM

කිරිඇල්ල ඇමතිතුමා හරියටම හරි... ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සයිටම් එකේ දක්ෂ දොස්තරලට බාර දෙන්න ඕනේ... එතකොට කාටවත් ඩෙංගු වලට බය වෙන්න ඕනේ නෑ.

:       329       201

Seeni Friday, 23 June 2017 02:53 PM

එතකොට සයිටම් එකෙන් උගන්නන්නේ ඩෙංගු ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න විතරයිද ඇමතිතුමෝ?

:       0       702

ධම්ම Friday, 23 June 2017 04:09 PM

ඒක හොඳයි. ඩෙංගු රෝගීන් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්...

:       0       0

Nirialla Friday, 23 June 2017 04:09 PM

මේ වගේ අයත් එක්ක් කතාකරලා බැරිම තැන තමයි රටේ උගතුන්ට ස්ට්‍රයික් කරන්න වෙන්නේ.. මේගොල්ලෝ සැප විඳිනවා. සාමාන්‍ය ජනතාව දුක් විඳිනවා. රටට ආදරය ඇති අය තෝරාගන්න බුද්ධිය ලැබේවා...!!!

:       0       21

සෙනෙවි Friday, 23 June 2017 04:36 PM

ඒක ඕනම ගොනෙකුට කරන්න පුළුවන් වැඩක්

:       0       36

Tajith Friday, 23 June 2017 05:14 PM

ඇමැතිතුමනි, ගොම නාගන්න වැඩක් තමයි ඒක...

:       0       16

Thusitha Friday, 23 June 2017 05:32 PM

ඕනෙ කෙනෙකුට ඇමතිකම කරන්න පුළුවන් යැයි කියූ අපේ ඇමැති තුමාට මගේ ප්‍රණාමය... !!!

:       0       0

KKPerera Saturday, 24 June 2017 12:42 AM

ඔය බොරුවලට දැන් ජනතාව රැවටෙන්නේ නැත. මේක දැන්නම් බොරු කරන රජයක් බවට පත්වෙලා ඉවරයි...

:       0       0

bandara- kakirawa Saturday, 24 June 2017 03:32 AM

මෙහෙම කියනවා නම් අංගොඩ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට යොමුකරවන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කරුණාවන් ඉල්ලාසිටිමි...

:       0       0

Ranjith Saturday, 24 June 2017 05:19 AM

මේක හාල් ගබඩාවක් කරන්න බැරිද ?

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 347 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 0 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 159 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 143 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site