IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘රාජ්‍ය බැංකු විසුරුවා හැරීමේ බලය ඇත්තේ තමාටයි‘‘ ඇමැති කිරිඇල්ල

(රංජන් කස්තුරි)

රාජ්‍ය බැංකු අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට වන අතර ඒවා විසුරුවා හැරීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ජනාධිපතිවරයා තමාගෙන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය  කරන ලෙස ඉල්ලීමක් කළ බවද එහෙත් තවමත් එම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාත්මක වන බවද කිරිඇල්ල මහතා කීය.

ජනාධිපතිවරයාගේ නිර්දේශ නම් ලබා ගෙන කලබලයකින් තොරව ලබන සතිය තුළ සුදුස්සන් තෝරා ගන්නා බව තමා ජනාධිපතිවරයාට පැවසූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය. ‍



අදහස් (15)

‘‘රාජ්‍ය බැංකු විසුරුවා හැරීමේ බලය ඇත්තේ තමාටයි‘‘ ඇමැති කිරිඇල්ල

Perakum Friday, 19 October 2018 03:42 PM

විෂයභාර ඇමැති ලෙස බලතල ඇත්තේ විධායක ජනාධිපති දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට බව මෙයින් තවදුරටත් තහවුරු වේ.

:       17       189

lalithsjm Friday, 19 October 2018 03:44 PM

අපේ ජනාධිපති හරියට කරපු එක වැඩක් කියන්න පුළුවන් නම්...

:       151       305

සතයපාල Friday, 19 October 2018 03:58 PM

ලොක්කා නා ගන්නා නා ගැනිල්ලට ලඟදීම නිව්මෝනියාව හැදෙනවා ෂුවර් !

:       102       225

Sasanka Friday, 19 October 2018 04:02 PM

ජනාධිපතිවරයාගේ අලුත්ම ‘ඇන ගැනීම’ සමාන කළ හැක්කේ ටොම් ඇන්ඩ් ජෙරී කාටුන්වල දැක්වෙන මෝඩ බළල් තඩියාගේ ‘ඇන ගැනීම්’ වලටය. ඌ දිවයයි. කඳු මුදුනින් පසු ඇති හෙළ නොදැක කඳු මුදුන පසුකරලාත් දිවයයි. අවසානයේ ගුවනේ නිකම් දනිපනි ගාන බළල් තඩියා තමා ඉන්නේ හෙළක් උඩබව දැනගන්නේ පහත බැලීමෙන් පසුවය. අහෝ…! ඉන් පසුව ඌ හතර ගාතෙන් හෙළට ඇද වැටේ... මෝඩ ගමරාළ ජනාධිපතිගේ ‘ඇන ගැනීම්’ ද එවැනි ය.

:       376       607

upaliSaturday, 20 October 2018 05:30 AM

දවසේ කියමන...

:       11       45

lalith Friday, 19 October 2018 04:19 PM

ඒ වුණාට ඉතින් ඕනෑමනම් ඔයාව විසුරුවා හරින්න පුළුවන්නේ?

:       43       57

Hafeel Saturday, 20 October 2018 08:01 AM

ඔව් ඊළඟ පාර මෙයා ඇතුළු මෙයාගේ ආණ්ඩුවත් ජනතාව විසින් විසුරුවා හරිනවා.

:       0       78

kalpa Saturday, 20 October 2018 02:18 AM

නියම ආකාරයට බැංකු අයත්විය යුත්තේ මහ බැකුවටනේද. බැලුවම බැංකු අයත්වෙලා තියෙන්නෙ මහනුවර සංවර්ධනයට. එහෙම නම් රටේ අනෙක් ජනතාව ඔවුන්ගේ සංවර්ධනයට අයත් බැංකු තෝරා ගැනීම හොඳයි එසේ නොකලොත් අමාරුවේ වැටෙන්න පුලුවන්

:       1       8

PerakumSunday, 21 October 2018 06:16 AM

අයි දන්නේ නැද්ද. අපි දැන් කැබිනෙට් එක හදන්නේ විද්‍යාත්මක ක්‍රමයකට නේ.

:       0       0

shan saudi Saturday, 20 October 2018 05:21 AM

අමතක වුණාද විෂයභාර ඇමැති හා අගමැති ඉන්නේ ජනපති යටතේ කියලා... ඔන්න ඕක නිසා තමයි අපේ රටට විධායක ජනපති ධුරය අවැසි වන්නේ ...

:       49       78

Darshana Saturday, 20 October 2018 06:45 AM

ඔව් ඔව් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැ......

:       0       0

amila peiris Saturday, 20 October 2018 07:11 AM

විද්‍යාත්මක ක්‍රමයකට සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය දවසින් දවස ජන ජීවිත ජීවත් වීමේ අසීරු තත්වයකට පත්කරමින් සිටි.

:       0       42

nimal Saturday, 20 October 2018 09:45 AM

පලයව් කෝ ගෙවල්වලට,.. දැන් ලොන් හැලෙන කාලේ, ලදරම් වෙනකල් ඉඳපල්ලා පාර්ලිමේන්තුවේම....

:       0       26

chinthaka Saturday, 20 October 2018 10:22 AM

මෙයාද දැන් ජනාධිපති?

:       0       10

OMG Saturday, 20 October 2018 02:46 PM

මට පරණ චිත්‍ර පටියක් මතක් වුනා....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 277 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1175 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 153 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 359 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 330 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site