IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘රටට හිතකර තීන්දු පක්ෂයක් හැටියට අප ගන්නවා‘‘

(චන්ද්‍රසේන ගමගේ)

වරාය නගරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් සංවාදයක් ඇතිව තිබෙනවා යැයි පරිසර ආමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡාවක් සිදු කර නෑ. මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදි සාකච්ඡා කරනවා.එහිදී රටට හිතකර තීන්දුවක් පක්ෂය විධියට ගන්නවා 

දැන් විපක්ෂය කියනවා කොළඹ වරාය නගරය තුළ වෙනම පොලීසියක් ඇති වෙනවා. වෙනම හමුදාවක් බිහි වෙනවා. වෙනම නීතියක් බිහිවෙනවා කියා එවැනි තත්වයක් රට තුළ ඇති වෙන්න ශ්‍රීලනිප ය ඉඩ තබන්නේ නෑ.

කෙසේ වෙතත් අපි හිතන්නේ නෑ ජනාධිපති තුමා එවැනි තත්ත්වයකට පත් වෙයි කියා. ජනාධිපතිට හා අගමැතිට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට දියුණු කරන්නයි. ඉන් පිට පැන රට තුළ පාලනයක් ගෙනියන්න ඔවුන් කටයුතු කරන්නේ නැතැයි අප තුළ විශ්වාසයක් තිබෙනවා.

 



අදහස් (7)

‘‘රටට හිතකර තීන්දු පක්ෂයක් හැටියට අප ගන්නවා‘‘

සිරිබිරි Sunday, 18 April 2021 03:53 AM

ඔය කවුරු ආවත් රටට සෙතක් කරන්නේ නැහැයි කියල අපිට දැන් තේරෙනවා .හැමෝම තමන් බඩ වඩා ගන්නවා කියන එක නං දැන් හොඳටම පැහැදිලියි .

:       1       35

Dinesh Sunday, 18 April 2021 04:36 AM

මෙච්චර කල් ගත්තු තීරණත් සාධාරණයි

:       2       13

lakshan Sunday, 18 April 2021 07:31 AM

මෙයාගෙත් කට විතරයි වැඩ නැහැ. යහපාලනේ ඉන්නකොටත් කිව්වේ ඔහොමම තමයි.

:       1       21

siripala Sunday, 18 April 2021 01:43 PM

එහෙටත් නැති, මෙහෙටත් නැති පතෝලයෙක්...

:       1       4

siri Sunday, 18 April 2021 08:07 AM

මේ උන්නැහේලා දේශපාලන ජීවිතය පුරාවටම ගෙනගිය ක්‍රියා පටිපාටි ගැන කල්පනා කරනකොට ඔය කියපු "රටට හිතකර" කියන වචන දෙක " බඩට හිතකර" කියල‍ා වෙනස් වුණානම් කතාව ඇත්තක් කියලා පිළිගන්න පුළුවන්...

:       0       14

anura Sunday, 18 April 2021 04:35 PM

මේ දිනවල වරාය නගරයේ පවතින නීතිය ලංකාවේ නීතිය නොවන බවට නොයෙක් පාර්ශව තර්ක කළත්, ඒ අය පිටින් විනිශ්චකාර්යන් ලංකාවට ගෙන අධිකරණ ඇති කිරීමට ඉහළින්ම සහයෝගය දුන් අය වීමත්, එම ක්‍රියාවලිය දැන් මුණිවත රැකගෙන සිටි අය දැන් කට අඹරවමින් වරාය නගරයේ නීති වලට විරෝධය පෑම විහිළුවක්!

:       0       0

de silva Tuesday, 20 April 2021 04:18 AM

හැම පැත්තෙන්ම පන්න පන්න හැමදේම ගන්නේ පොකට් එකට හිතකර තීන්දු මිස රටට හිතකර තීන්දු නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1311 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 182 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 394 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 353 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site