IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘පළාත් අතර සංචරණ සීමා තර කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා ඇත.

එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇතැයි ද රෝහණ මහතා සඳහන් කරයි.

රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී සියයට 8 සිට 25 දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව ද ඔහු සඳහන් කියයි.

රට පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් මිදීමට අහඹු පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට සහ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉක්මනින් ගෙන්වාගැනීමට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා පවසයි.

 



අදහස් (6)

‘‘පළාත් අතර සංචරණ සීමා තර කරන්න‘‘

Sri Lanka Friday, 07 May 2021 01:16 PM

බොරුවට කහින්න එපා.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... සැමට ඕනෑතරම් අපේ රටේ බෙහෙත් තියෙනවා. මිනිස්සුන්ව කුලප්පු කරලා අමාරුවේ දාන්න එපා.. කොරෝනා වවාගෙන කන්නේ රජයේ සේවකයන් මොකද ගෙදර ඉඳලා පඩිගන්න පුළුවන් හින්දා.. කරුණාකරලා ඔය මගුල අල්ලලා දාලා මිනිස්සුන්ට පාඩුවේ ජීවත්වෙන්න දීපල්ලා..

:       0       0

don perera Friday, 07 May 2021 01:18 PM

ලොකුගේට කියලා බලන්න.

:       0       0

bandara Friday, 07 May 2021 02:52 PM

ඔබතුමාගේ මේ ඉල්ලීම දැන් කී දවසක් කළාද? බලධාරීන් මේවා ගණන් ගන්නේ නෑ. දවස ගානේ මැරෙන ජීවිතවලට වගකියන්නෙත් නෑ. වැටෙන ආර්ථිකය නැගිටින්නෙත් නෑ. ඔබතුමාලත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. අපට වෙන කළහැකි දෙයක් නෑ.

:       29       23

Don perera Friday, 07 May 2021 10:35 PM

මොනවද මේ කතා

:       0       0

de silva Saturday, 08 May 2021 02:13 AM

කරුණාකර ඔය කියන ලෙවල් එක හොඳට කලා සේවකයෝ. කොරෝනා උපදෙස් මාලාව පිළිපදිනවද කියලා සොයලා බලන්න. එහෙම නීති කඩන කෙනෙකු ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් ප්‍රසිද්ධ කරන්න. ඔබතුමාගේ කැපවීම මම අගය කරමි.

:       1       3

Kooralage Saturday, 08 May 2021 04:33 AM

ඔබතුමා මුල ඉඳලම කිව්ව දේවල් සහතික ඇත්ත. මේ ආණ්ඩුවට පොඩි මිනිහෙක් හරි විපක්ෂයේ හරි කියන දෙයක් ගණන් ගන්නේ නැහැ. මේ රට මේ අයගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්නේ... අන්තිමට රටම විනාශයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 344 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 361 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 105 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1221 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 324 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 369 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site