IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘උගතුන් පක්ෂවලට බෙදීම සමාජයට හානි කරයි‘‘

(විනීතා එම් ගමගේ)        

දේශපාලඥයිනගේ බල අරගලය හා අත්තනෝමතික ක‍්‍රියා නිසා රට වෙනුවෙන් පොදු අභිලාෂයකින් වැඩ කරන වෘත්තියවේදීන්, සිවිල් සමාජය ඇතුළු පිරිස් විශාල වශයෙන් දේශපාලන කඳවුරුවලට බෙදී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.

මේ තත්ත්වය සමාජයේ යහපැවැත්මට මෙන්ම ඉදිරි ගමනට බරපතල ලෙස බලපා ඇතැයි ද එම සංවිධානය කියයි. 

විශේෂයෙන් රටේ සංවර්ධනය අඩාල වීමට මේ තත්ත්වය හේතුවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ නිසා ජනාධිපතිවරයා, කවරෙක් හෝ අගමැතිවරයා, ඇමැතිවරු, පක්ෂ නායකයින් ද වහා එක්ව පවතින ප‍්‍රශ්න විසඳා නොගතහොත් රට විශාල අගාධයකට යන බවත් ජාත්‍යන්තරය හමුවේ හෑල්ලූවට ලක්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

ඒ සඳහා කල් ගත කිරීම කිසිසේත්ම නුසුදුසු බවත් අද අදම මේ ගැන තීරණයක් ගත යුතු බවත් හෙට්ටිආරච්චි මහතා තව දුරටත් කියා සිටියේය.



අදහස් (6)

‘‘උගතුන් පක්ෂවලට බෙදීම සමාජයට හානි කරයි‘‘

Aruna Manipura Friday, 16 November 2018 04:48 PM

මම මුළු හදවතින්ම ඔබ සමග එකඟ වෙමි. අද රටේ උගතුන්ගෙන් අඩුවක් නැහැ. නමුත් හැදිච්චි මිනිස්සුන්ගෙන් ලොකු අඩුවක් තියනවා. ඉස්සරනම් උගත් මිනිස්සු, හැදිච්චි මිනිස්සු විදියට සැලකුවා. දැන් උගත් වූ පලියට හැදිච්චකමක් නැහැ. මේක එක්කෝ පව්ලෙන් ලැබෙන්න ඕනේ. නැත්නම් පාසලින් ලැබෙන්න ඕනේ. තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ඕනෙම ජරා වැඩක් කරන උගතුන්ගෙන් නම් රට ස්වයන්පෝෂිත වෙලා. ඉතාම ඛේදනීය තත්වයක්.

:       0       0

Chanak Los angeles Saturday, 17 November 2018 04:22 AM

කව්ද මේ අයට උගතුන් කියන්නේ ? මොවුන් පාර්ලිමේන්තුවට යන්නේ උගත්කමින්ද ? පින් කතිරයෙන්ද? සමහරුන් ජ්‍යේෂ්ට නීතිවේදියෝලු ඒ වුනත් කතාකරපු නඩුවකුත් නැහැ.

:       0       0

ranjith silva Saturday, 17 November 2018 06:45 AM

උගතා, බුද්ධිමතා කියන්නේ දෙන්නෙක්

:       0       148

Gamini Saturday, 17 November 2018 09:20 AM

යම් යම් කරුණු සම්බන්ධයෙන් උගතුන් අතර සිදුවන ප්‍රතිවිරුද්ධ තර්කයන් තුලින් සාමාන්‍ය වැසියන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අවබෝධ කරගන්නට නොහැකි විෂයන් ගැන පුළුල් වටහාගැනීමක්. එහෙම වුණාම, රාජ්‍ය නොවන සංවිධානවලට මිනිසුන්ව නොමග යැවීමට හැකියාව අඩුවෙනවා. එමනිසා මෙය උගතුන්ගෙන් වියයුතු යුතුකමක්...

:       0       0

kiwiya Saturday, 17 November 2018 08:38 PM

10-15ක් වගේ අතළොස්සක් ඇරෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් නූගත් බුම්මට්ට රැලක්. ඒ නිසා තමයි මෙහෙම ගුටි කෙලි ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නේ.... අද කාලේ ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුවයි උගතුන් ආකර්ෂණය වෙන විෂයපථ හා ස්ථාන නෙවෙයි...

:       0       0

jaya Sunday, 18 November 2018 01:57 AM

රටේම අය දන්නේ නමුත් ඕක දන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 88 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 336 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 583 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1018 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 713 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1571 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site