IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක්’

(මුදිතා දයානන්ද )
ජපානය,  වියට්නාමය,  ඉරාකය, ඇෆ්ගනිස්ථානය ඇතුලු රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල කර ලක්ෂ ගණන් මිනිස් ජීවිත විනාශ කර දෑත්වල ලේ තවරාගත් ඇමරිකාව අපේ හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිලුවක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
එහිදි ඔහු මෙසේද පැවසීය.
 
''යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාව යුද අපරාධ චෝදනා නගමින් ඇමරිකාවට ඇතුල්විම තහනම් කරන්නේ පදනම් විරහිතවයි. ඔහු වැරදිකරුවෙක් කළ අධිකරණය කුමක්ද? ඒවගේම ඔහු යුද්ධය කළේ තනිවම නෙවෙයි. ඇයි ඔහුට පමණක් මේ චෝදනා? මේ තහනම් ගේන්නේ ත්‍රස්තවාදය පරාජය කිරිමට ඔහු කළ තීරණාත්මක දායකත්වයද?
       
ඒක එහෙම නම් ඇමරිකාව 2001දි ත්‍රස්තවාදයට එරෙහිව ඇරඹූ ලෝක යුද්ධය බොරුවක්ද?  ඔවුන් ජනාපනයට පරමාණු බෝම්බ ගහලා ලක්ෂ දෙකක් පමණ ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදුකළා. වියට්නාමයට පහර දීලා ලක්ෂ තිස් අටක් ඝාතනය කළා. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරලා ලක්ෂ පහළොවක් ඝාතනය කළා. මේ විදිහට මිනිස් ඝාතන කළ ඇමරිකාව තමයි අද ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරන්න යුද වැදුණ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද  අපරාධ චෝදනා නගන්නේ'' යැයිද පැවසීය.
 



අදහස් (7)

‘හමුදාපතිට යුද අපරාධ චෝදනා නැගීම විහිළුවක්’

Pradeep Monday, 17 February 2020 08:22 AM

ඇමරිකාව ඉතිහාසයේ පටන්ම කලේ අනුන්ට හිරිහැරය, රතු ඉන්දියානුවන්ගේ භුමිය බලහත්කාරයෙන් අල්ලාගැනීමෙන් පටන්ගත් මේ හිංසනය අද දක්වාම කරගෙන යන්නේ ලෝක බලවතා ලෙස ඔවුන්ට හිමි වරප්‍රසාද වලට මුවාවිගෙනය. තමන්ගේ වැරදි වසන්කර ගැනීමට මෙන් ඉදහිට අනිකුත් රටවල මානව හිමිකම් ගැනද අතපොවමින් සිටියි. විශේෂයෙන්ම අභ්‍යන්තර යුද්ධ, ගැටළු විසදගෙන දියුණුවීගෙන එන රටවල් ඔවුන්ට පෙනෙන්නට බැරිය. එම රටවල නැවත නැවතත් යුද්ධ ඇතිවෙනවානම් ඔවුන් කැමතිය. මේ දැන් කරමින් සිටින්නේත් ජාතින් අතර නැවතත් වෛරය පතුරා ටිකෙන් ටික යුද්ධයකට තල්ලු කර දැමීමකි.

:       122       311

HARAMANIS Monday, 17 February 2020 09:08 AM

කවුරුත් ඇහුවේ නැද්ද ඇමෙරිකාව එංගලන්තය මැදපෙරදිග ට ගහල ඉරාකය, ලිබියාව, ඇෆ්ගන්ස්ථානය වගේ රටවල මිනිස්සු මැරුවහම මානව හිමිකම් කඩවෙන්නේ නැත්තේ ඇයි කියලා.?

:       8       4

saradiyel Monday, 17 February 2020 09:09 AM

කිව්ව විදියටම එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ නේද.?

:       38       55

Gamage Monday, 17 February 2020 09:48 AM

ට්‍රම්ප්ට ජයවේවා. දැන්වත් එම්සිසී ගිවිසුම අත්සන් කරන්නේ නැතිව ඉදීවිද දන්නේ නැහැ. නැත්නම් තණ්හාවට රට පාවා දේවිද දන්නේ නැහැ.

:       1       15

thilak Monday, 17 February 2020 09:54 AM

මහා මැතිවරණයට අලුත් මාතෘකාවක් ගේන්න වගෙයි යන්නේ

:       13       25

jinasiri Monday, 17 February 2020 09:58 AM

මෙන්නෝ ඡන්දෙට කතන්දර හදනනෝ

:       72       37

Dirt Monday, 17 February 2020 10:24 AM

අනේ මෙයාගේ තර්ක විතර්ක . කට ඇරියොත් බොරු තර්ක තමා.

:       57       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 217 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 293 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 80 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 995 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 266 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 308 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site