IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර එවීම ප්‍රමාදයි‘

( ජයන්ත සමරකෝන්)

මේ වසරේ අධ්‍යන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග සඳහා පෙනී සිටින  සිසුන්ගේ ජාතික හැඳුනුම්පත්  අයදුම්පත්  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට  විදුහල්පතිවරුන් හා පරිවේනාධිපතිවරුන් සැලකිල්ලක් දක්වා නැතැයි  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්  ජනරාල්  වියානි ලියනගේ මහතා  පවසයි.

මේ මස 31 ට පෙර  අයදුම්පත් යොමු කළ යුතු බව  අදාළ  පාලනාධිකාරීන් දැනුම්දී තිබුණද මේ වන තුරු නිසි සැළකිල්ලක්  දක්වා නැතැයිද  ඔහු පවසයි. 

මේ වන විටත් එවා ඇති අයදුම් පත් අදාල චක්‍රලේඛයන්ට පටහැනිව ඉදිරිපත් කර ඇතැයිද   ඒ මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට කල් වේලා ඇතිව හැඳුනුම්පත් නිකුතු කිරීමට නොහැකි වීමෙන් ගැටළු රැසක් මතු වීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියයි.
 



අදහස් (2)

‘සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර එවීම ප්‍රමාදයි‘

ravi Tuesday, 19 March 2019 11:32 AM

ඕකත් හරියන වැඩක් නෙමෙයි .. කොහේ බැලුවත් " තාක්ෂණික ප්‍රශ්න " .. ආදි කාලේ විදිහට

:       0       0

Amila Tuesday, 19 March 2019 11:56 AM

යල් පැනගිය ක්‍රම වෙනුවට අන්තර්ජාලය භාවිතා කරලා වැඩ කරන්න ක්‍රමවේද හදාගන්න. (අන්තර්ජාලය පහසුකම් නොමැති පාසල්වලට පුළුවන් ලඟම තියෙන නගරයේ පාසලක් හෝ රාජ්‍ය අායතනයකට විස්තර ටික බාර දෙන්න)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 19 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 4 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 73 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 86 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 407 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1298 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site