(නාලක සංජීව දහනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2020 ජනාධිපතිවරණය අපේක්‍ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නම් කළ බව සඳහන් කරමින් ඊයේ (17) සමාජ මාධ්‍ය ජාලාවල පළවු නිවේදනය ව්‍යාජ නිවේදනයක් බව හිටපු ජනාධිපතිවරයගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සමාජ ජාල නිවේදනය බොරුවක්‘
sirimal Wednesday, 18 July 2018 12:21 PM
"මෙච්චර බලගතු ඔෆිසර්ගේ" කට්ටියත් සමාජ ජාලා උගුලට අහුවෙලා වගේ නේද? ඇතුලේ කචල් එළියේ කතා කරන එකෙන් සේරම අබිලික් කියල පෙනෙනවා... නේද අායුබොවන්?...!!!
rohana Wednesday, 18 July 2018 03:48 PM
දැන් 70 පැනලා නේද ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව අපිට ආදරේට වෙන්න ඇති ආපහු එන්න හදන්නේ...
Prasad Thursday, 19 July 2018 04:30 AM
අනේ මන්ද මෙහෙමත් තණ්හාවක් රටට සේවය කරන්න! හොරකම්වල රස දන්නා මිනිහා ඒවා අත්හරින්නෙම නැහැ.