IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘විගණන පනත සම්මත නොවීමෙන් වැඩ අක්‍රීය වෙලා’


(ඩයනා උදයංගනී)

නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක‍්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විගණන කටයුතු සඳහා ලබාදී ඇති ශක්තිය අනුව කටයුතු කිරීමට නම් එම බලතල පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව කී විගණකාධිපතිවරයා මෙතෙක් විගණන පනත පාර්ලිමේන්තුව සම්මත නොවීම නිසා උසස්වීම් ලබාදීම, වැටුප් ප‍්‍රශ්න ආදිය විසඳීමට නොහැකි වී තිබෙන බව ද සඳහන් කළේය.

එබැවින් මෙම පනත ගෙනඒමට නොහැකි නම් ඉවත් කර දමා හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරගෙනයාමට අවශ්‍ය වටපිටාව ඇතිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද විගණකාධිපතිවරයා කීවේය.
           



අදහස් (4)

‘විගණන පනත සම්මත නොවීමෙන් වැඩ අක්‍රීය වෙලා’

raveendra Friday, 18 August 2017 08:13 AM

පෘතුවි ගෝලයේ තිබෙන ලංකාවට නම් විගණක පනතක් නොව විගණක දෙපර්තුමෙන්තුවක් වත් අවශ්‍ය නැත. මොකද ලෝකයේ අවංකම පුරවැසියන් සිටින එකම රට ලංකාව වීමය. බලන්න හොදම උදාහරණය ලංකාවේ සිටින මහජන නියෝජිතයන් ඔවුන් මොනතරම් අවංකද හොරකම කියන වචනයේ අර්තයවත් නොදනී.

:       103       12

ravin Friday, 18 August 2017 08:56 AM

දියවන්නාවේ සිටින්නන්ට හා ඔවුන්ගේ හෙන්චයියලාට හොරකන් කරන්න බැරි හින්දා පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිලු. විගණකාධිපති වැට උඩ හිටගෙන වැඩ කරන්න.

:       17       89

shameer Friday, 18 August 2017 09:15 AM

විගණනය කරලා හොයා ගත්තු දේවල් ටිකක් එළියට දාමුකෝ... උසස්වීම් විතරද පනතින්... ඔවුනේ... මෙච්චරකල් විගණනය කළාද කියන එක තමයි ප්‍රශ්නේ....

:       50       5

රටේ රාල Saturday, 19 August 2017 01:09 AM

විගණනය කරන්න මෙයාලට දැනුම සමභර අංශ වල නැත. උදා. බැඳුමිකර චටටමි සභිතව නිකුත් කිරීම පාඩුදායක යයි සිතා ගණනය කිරීම. මෙවැනි නිදසුන් බොහෝය. ඉතින් දඩ ගැසීමට බලතල දීම වඳුරන්ට දැලි පීහි දීම හා සමානය.

:       35       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 333 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 357 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 104 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1204 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 316 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 366 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site