IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මේ ආණ්ඩුවට තව දුරටත් වගකීම දැරීමේ අයිතියක් නෑ‘

(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
 
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට තව දුරටත් රට හා ජනතාව පිළිබඳ වගකීම් ඉසිලීමේ අයිතියක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

 
මෙවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව පාර්ලිමේන්තුවට තිබෙන බව කී මන්ත්‍රීවරයා විපක්ෂය නිසි අයුරින් කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන බවද කීවේය.
 
 මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.



අදහස් (9)

‘මේ ආණ්ඩුවට තව දුරටත් වගකීම දැරීමේ අයිතියක් නෑ‘

babanis Wednesday, 10 July 2019 07:18 AM

ඉතින් ඕක හවසට හම්බ වුණාම කියන්නකෝ. අපිට කිව්වා කියලා වැඩක් නෑ අනේ !. ගෙදර ප්‍රශ්න ගෙදරම විසදා ගන්න ඕනි! ගෙදර ගින්දර පිටට දෙන්න එපා කියල කියලා අහලා නැද්ද.?

:       113       417

shan Wednesday, 10 July 2019 07:20 AM

මේ දේවල් ගැන කතා කිරීමේ කිසිම සදාචාරයක් නැහැ

:       27       130

සේන Wednesday, 10 July 2019 07:35 AM

රනිල් රජතුමාගේ මැති සභයේ අන්දරේ තමයි මෙයා. හොඳට ගෙවනව ඇති මයෙ හිතේ

:       107       390

Bamunuarachchi Wednesday, 10 July 2019 07:42 AM

ඒක දැන්ද ජෙප්පොන්ට තේරුනේ ලක්ෂ 57 ජනතාව ඕක තේරුම් ගත්තේ 2015 දී . ජනාධිපති තේරුම් ගත්තේ 2018 ඔක්තෝබර් මාසේ. ජෙප්පෝ තේරුම් ගත්තේ ඊයේ පෙරේදා. බලය අරන් රටගැන තේරුම් ගන්න කොට රට නැතිවෙලා ඉවරයි.

:       212       150

pd goonawardena Wednesday, 10 July 2019 08:15 AM

ගෙදර යවපු එවුන් ආයිත් ඇතුලට දාගත්තේ අපිද ????බොරු නාට්‍ය සංදර්ශන.....කුහක කමේ සීමාවක් නෑ ඔය කට්ටියට.....

:       2       134

saman Wednesday, 10 July 2019 08:38 AM

ආණ්ඩුවට එරෙහිව දැඩිව නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට..., ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැල්ලා, පහසුවෙන්ම ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ඉඩ ප්‍රස්ථා හදලා දීලා ජනතාවගේ ආණ්ඩු විරෝධය සමතලා කිරීමේ තුච්ඡ වැඩ පිළිවෙළක්...

:       2       77

සසිත් Wednesday, 10 July 2019 08:47 AM

ඔය අයම තමයි ගෙදර යවන්න හිටිය අයව බේරාගත්තේ... දැං විකාර නියවනවා...

:       96       264

Senarath Wednesday, 10 July 2019 10:23 AM

විජේවීර මහත්තයා හිතනවා ඇති මොවුන් එක්ක ඉන්න නොලැබී මැරුණු එක කොච්චර හොඳද කියා.

:       0       18

Chanak los angelesSunday, 14 July 2019 12:21 AM

ඔව්., විජේවීරගේ පක්ෂය මොවුන් හොරකම් කරගෙන බලෙන් තියාගෙන ඉන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 61 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 143 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 220 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 648 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1034 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 852 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site