IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසමට අද (17) පැවසීය.

“අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ් ඇලෝසියස් නැමැති තාත්තයි පුතයි අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන පර්පචුවල් සමාගම් සමුහයේ මව් සමාගම වන පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශ වලට මොකද වුණේ කියා මා දන්නේ නැහැ“යැයි  ඒ මහතා කීය



අදහස් (5)

‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘

ලපයා Thursday, 17 August 2017 01:06 PM

එ්කෙන් කොටසකට ඉස්සෙල්ලම ගෙයක් කුලියට ගත්තා. ඊට පස්සේ එ්ක සින්නක්කර ගත්තා. ඉතිරි මුදල් පාද සටහන් කට්ටියට ගෙවල්, ඉඩම් අරන් දෙන්න වියදම් වුණා. එච්චරයි. මම දන්නේ නැහැ. මට මටක නැහැ. එ්ක මගේ පවුලගේ වැඩක්. මම සම්බන්ධ නැහැ කියන්න ඕනේ නැහැනේ.

:       0       184

තිලිණ Thursday, 17 August 2017 02:30 PM

කොටසක් ඡන්දෙටත් වියදම් වුණානේ.. පත්තර පටන් ගන්න TV රේඩියෝ පටන් ගන්න ටිකක් ගියා.. චුට්ටක් කට්ටියට බෙදුවා.. තව පොඩ්ඩක් තියාගත්තා ජනාධිපතිවරණයට.. ඇයි අවුල්ද?

:       0       141

සමන්-ඕමානය Thursday, 17 August 2017 02:53 PM

අප්පොචියෝ, ඕකත් නොදන්න දෙයක්ද? පහුගිය මැතිවරණයට කොච්චර වියදම් ගියාද? ඇයි යාලු මිත්‍රයින්ට දුන්නු ඒවා....

:       0       103

Hafeel Thursday, 17 August 2017 07:41 PM

මේක තමයි ඉතා පහසුම උත්තරය.

:       0       15

himal Friday, 18 August 2017 04:27 AM

ඕක තාක්ෂණික ගැටළුවක්. ප්‍රධාන විධායක නිලධාරියාට දන්නෙ නෑ කියන්න වෙනවා. මොකද පරිපාලිත සමාගමෙන් මව් සමාගමට දුන්නා කියන මේ ලාභාංශය උපයෝජනය වෙන්නේ මොකටද කියන්න දන්නේ පරිපාලිත සමාගම නෙවෙයි අදාල මව් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී. මව් සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තමයි ලිඛිත සාක්ෂිය.

:       110       168

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1757 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 881 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 712 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 345 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 606 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 549 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site