IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි‘

‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන්  දිවි හිමියෙන් කටයුතු කරමින්  තමා වෙත පැවරෙන  සියලු වගකීම් හා කාර්යයන් සාර්තකව මෙන් ක්‍රමානූකූලව ඉටු කිරීමට කටයුතු කරන බව‘ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස  වැඩ බාර ගැනීමෙන් අනතුරුව  ඔහුගේ අත්සනින් යුතුව  නිවේදනක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

 එම නිවේදනය පහත දැක්වේ. 

 



අදහස් (15)

‘මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි‘

හිරාන් Thursday, 22 August 2019 07:21 AM

ආඩම්බරයි.., පළමුව රට විය යුතුයි යුද හමුදාපති තුමනි,..

:       0       502

Perera Thursday, 22 August 2019 07:24 AM

ඔබ පවසන දෙය, ඔබට කළ හැකි බව, ඔබ දකින ඕනෑ කෙනෙකුට කිව හැක. ඔබ වෙත අප සම්පූර්ණ විශ්වාසය තබා ඇත. ඔබට ජය..!!!

:       0       305

Raveendra Thursday, 22 August 2019 07:26 AM

අප හදවතින්ම ඔබට සුබ පතන්නෙමු. අපගේ ඒ ආදරණිය ලක්මව පණමෙන් සුරකිමු. ඔබට ජය!!!

:       0       458

Samarabandu Dikkumbura Thursday, 22 August 2019 07:31 AM

ජාතික වීරයාණෙනි, ඔබ තමා ජාතියේ නියමුවා. එකම ජාතියක් වශයෙන් සියලුම ජාතීන්ට සමානව සලකා උතුම් සිංහල බෞද්ධයින් රැකගැනීමට එකම අදිටනින් යුතුව කටයුතු කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

:       0       226

Chanak los angelesFriday, 23 August 2019 05:04 AM

එක හා සමානව සලකලා තිබෙන බව නම් පෙනෙනවා .

:       0       0

සේන Thursday, 22 August 2019 07:42 AM

දෙමාපියන් මෙන්, ඉර හඳ මෙන් ඔබව විශ්වාසයි. රටේ පි⁣නෙන් පහළ වූ ලක්මෑණිගේ උතුම් පුතුණුවණි. තෙරුවන් සරණයි !!

:       12       145

isurandi Thursday, 22 August 2019 08:05 AM

ඔබට සුබ පතමි. ඒ වගේම ඔබට හැකිනම් මුළු රටේම බලය අතට ගෙන මේ රට ගොඩගන්න බලන්න.

:       0       135

Mack Thursday, 22 August 2019 08:06 AM

මට නම් කිසිවක් පැවසීමට.... උද්දච්ච නිලධාරියෙක් පමණි.

:       371       1

chinthakaThursday, 22 August 2019 09:46 AM

සිංහයෝ එලියට එනකොට නරි හැංගෙනවා කියන්නේ ඇත්ත නේ ?

:       0       55

chris Thursday, 22 August 2019 08:13 AM

ශ්‍රී ලාංකිකයින්ට කලාතුරකින් පහළ වූ එඩිතර ආදර්ශවත් නායකයෙක්...

:       1       204

Dammapaal Thursday, 22 August 2019 10:00 AM

ජොබ් එක හරියට කරන්න ඒ ඇති ....

:       0       0

Bandara Thursday, 22 August 2019 10:19 AM

දැන් ඉතිරි වෙලා ඉන්න අයගෙන් විශ්වාස කළ හැකි මිනිසෙක් . දුදනන්ට හැර ඔබ අපට විරුවෙක් .

:       0       13

ලුම්බිණි Thursday, 22 August 2019 10:24 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙතුමාගේ වැඩ කටයුතු මතක් වෙනවා.

:       0       0

Rohana Thursday, 22 August 2019 04:51 PM

ඇමෙරිකාව යුරෝපය මොනවා කිව්ව්වත් ඔබ රට වෙනුවෙන් උදාර කර්තව්‍යක් කරපු හමුදා නිලධාරියෙක් බව අපේ මතකයේ තිබෙනවා. එමනිසා ඔබට ඉදිරි කාලය රටට ඉතා යහපත් සේවයක් කරන්න අවස්ථාව ලැබෙවායි කියා ප්‍රාර්ථනා කරමි.

:       0       0

Bamunuarachchi Thursday, 22 August 2019 11:51 PM

ඔබ සිංහයෙක් උනාට ඔබව ලැබිය යුතු දේශපාලන නායකත්වය දෙන්නේ ගොබ්බයො රැලක් නම් ඔබ කුමක් කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1349 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 627 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 524 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 301 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 530 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 488 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site