IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරනවා‘

(අංජුල මහීක වීරරත්න)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද නව ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලුම ජනාධිපතිවරුන්ගේ නමින් ගම්මාන ඉදිකිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් ද ඉදිරියේදී ගම්මානයක් ඉදිවනු ඇති බවද සඳහන් කළේය.

ජාතියේ පියා වන මහාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාගේ නමින් මේ වන විට ගම්මානයක් ඉදිකර තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (14)

‘මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරනවා‘

kamal Tuesday, 25 September 2018 09:48 AM

නම ගහලා මිනිසුන්ට මතක්කරවන්ඩ තරම් අපිට ඔහුව අමතක නෑ

:       123       601

ranga Tuesday, 25 September 2018 09:55 AM

තමන්ගේ පියාගේ නමින් ගම්මානයක් ඉදිකලානම් හොද නැත්ද ?

:       90       104

max Tuesday, 25 September 2018 10:00 AM

හොද අදහසක්. එතුමා මේ රටට විශිෂ්ට සේවයක් කල අයෙක්.

:       72       126

SATHYAPALA Tuesday, 25 September 2018 10:08 AM

මහා රජ මහින්ද රාජපක්ෂ උදා නොකළ උදාගම්මානය කියලා නම දැම්මා නම් හරි.

:       291       176

රවින් Tuesday, 25 September 2018 10:19 AM

දැන් ඔය ගම්මානය හදන්නේ බෙලිඅත්තේ ද? කුරුණෑගලද?

:       1       18

sam Tuesday, 25 September 2018 10:34 AM

මහින්දටත් ගෙයක් දෙන්න, එතකොට නාමල්ට?

:       24       10

amila Tuesday, 25 September 2018 10:52 AM

උස නම් සිකුරිටි මිටිනම් කම්කරු. ලංකාවේ ජනතාව දෙස දේශප්‍රේමි, ජනතාප්‍රේමි නායකයෙක් බලපු විදිය තමයි ඉහත දැක්වෙන්නේ.

:       92       32

ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 25 September 2018 10:55 AM

ඉතාමත් හොඳයි. පක්ෂ පාට නොබලා හොඳ දේ කරන්න.

:       2       24

කෝලිත Tuesday, 25 September 2018 11:43 AM

අර්ජුන මහේන්ද්‍රන්ගේ නම නැද්ද එයත් රටට ලොකු සේවයක් කලානෙ..ඔයත් ගාන කපාගත්ත කියලයි ආරංචිය.

:       176       109

abaran Tuesday, 25 September 2018 01:48 PM

එහෙම නොකර කොහොමද

:       0       0

nisha Tuesday, 25 September 2018 01:59 PM

ගරු කල යුත්තන්ට ගරු කරන්න පුරුදු වෙන්න පාට කන්නාඩි ගලවලා.

:       0       8

Bamunuarachchi Tuesday, 25 September 2018 02:26 PM

ඔව් ඔව් කලයුතුයි. මොකද යුද්දය හමාර කලේ නැතිනම් මොන ගම්උදාද එහෙනම් ඉදීකරන්න වෙන්නේ සොහොන්. ඔබ ඒ යුතුකම ඉටු කරන්න.

:       0       22

OMG Tuesday, 25 September 2018 03:26 PM

කාලයක් යන කොට හැමදේම අමතක වෙන රටේ නම් දැම්මට වැඩක් නැහැ. අනිත් එක අලුත් පරපුර දන්නේ නැහැ ඒ පුද්ගලයන් කව්ද මොකටද ඔහු ප්‍රසිද්ද වුනේ කියලා. අහලා බලන්න නුතන සමාජයේ ළමයෙක්ගෙන් පරණ නමක් කියලා ඔහුව දන්නවද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් තත්වය. මේ නම් ඇතුලත් විය යුත්තේ එදිනෙදා පරිශීලනය වන පාසල් පොත් වල. නැතුව නිකන් නාම පුවරු මත නෙමයි. සාම අමර කිව්වම කාටත් මතකයි තමන් භාවිතා කල පොත් වල තිබුන කියලා. එතකොට තමන්ගේ මතකයට එනවා ඔක්කොම.

:       0       4

Bamunuarachchi Wednesday, 26 September 2018 07:39 AM

"මහා රජ මහින්ද රාජපක්ෂ උදා නොකළ උදාගම්මානය කියලා නම දැම්මා නම් හරි ලු ." ගුණමකු කමයි කුහක කමයි අහස උසට. යුද්ධ කාලේ ඇඳන්යට රිංගාගෙන ඉඳල දැන් එලියට ඇවිත් මුහුදට ආවඩනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 86 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 377 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 124 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 148 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 378 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2840 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site