(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ගැන සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
මෙම ප්‍රහාරයට හේතුව, ඊට වගකිවයුත්තේ කවුද, අන්තවාදීන්ට දේශපාලන රැකවල් දුන්නේ කවුරුන්ද ආදිය සොයාබැලීම සඳහා මෙම කොමිෂන් සභාව පත්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ අත්සනින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පාස්කුදා ප්‍රහාරය ගැන හොයන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්න‘
Gamage Thursday, 22 August 2019 11:27 AM
ඇයි දැන් ඔය පත් කරලා තියෙන්නේ හැම පක්ෂයකින්ම. ඔයගොල්ලෝ විතරක් ආවම එ්ක ස්වාධීන වෙනවද? මෝඩ කතා...
Amila Thursday, 22 August 2019 06:00 PM
නිකන් කයිවාරු විතරයි. ඔය එක පරීක්ෂණයක්වත් කොමිටියක් වත් තේරුමක් නැති වැඩක්. නැවත ඒවා සිදුනොවෙන්න වගබලාගන්න ඕන කවුරු වුනත්. උදාහරණයකට ඇමරිකාවේ 9/11 සිදුවීම වුනාට පසු ඇමරිකාව එරට ආරක්ෂාව තර කරගත්තා. ඉන්දියාවත් මුම්බායි ප්‍රහාරයෙන් පසු එහෙම කලා. අපිත් අවශ්‍ය වෙනස්කම් කරමින් ඉදිරියට යන්න ඕන.