IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පළාත් ඡන්දය කල් දාන්න හදනවා‘- පැෆරල්

(විනීතා එම් ගමගේ)

පළාත් සභා සියල්ලෙහි මැතිවරණ එකම දිනයක තැබීමේ මුවාවෙන් රජය පළාත් සභා මැත්වරණය කල් දැමීමට සැරසෙන බවට පැෆරල් සංවිධානය චෝදනා කරයි.

මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන නමුත් ඒ මුවාවෙන් මැතිවරණය කල් දැමිම ජනතාවට සිනි තවරා තිත්ත බේත් ගිල්ලවීමක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජයේ ඇති නොකැමැත්ත ජනතාවට තහවුරු වී ඇති බවත්  මැතිවරණ පැවැත්වීම කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා කීය.

සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් තුනෙහි නිල කාලය ඔක්තෝබර් මස පළමු දිනෙන් අවසන් වීමට නියමිත ව ඇති අතර  ඒ අනුව ඔක්තෝබර් 2වැනිදා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම සූදානම් බවත් දෙසැම්බර් මස මුල් සතියේ මැතිවරණ පැවැත්වෙනු ඇති බවටත්  මාධ්‍ය වාර්තා පළවූ නමුත් මේ වන වට එම තත්ත්වය වෙනස් වී ඇතැයි ද හෙතෙම කීවේය.



අදහස් (7)

‘පළාත් ඡන්දය කල් දාන්න හදනවා‘- පැෆරල්

smith Thursday, 27 July 2017 10:49 AM

ජහපාලනේනේ... මල්ලි ගනන් ගන්න එපා...

:       313       360

kiki Thursday, 27 July 2017 10:58 AM

රෝහණ හෙට්ටිආරච්චි කියන්නේ කව්ද කියලා ඔක්කොම දන්නවා..

:       71       53

saman Thursday, 27 July 2017 11:50 AM

කිකී.. රෝහණ හෙට්ටිආරච්චි මහතා කවුරු වුණත් කියනදේ ඇත්තනේ. එයා කොහොම වෙතත් ඔයා කව්ද කියලා නම් කොමෙන්ට් එකෙන්ම පේනවා.

:       41       128

anil Thursday, 27 July 2017 12:39 PM

ඡන්දයක් තිබ්බොත් හත්පොලේ ගාගන්න වෙන බව ආණ්ඩුව හොඳහැටි දන්නවා... ඉතින් ඡන්ද තියලා ටින්කිරි ගාගන්න ලෑස්ති නෑ. මොකක් හරි හේතුවක් ඉස්සරහට ගෙන 2019 වෙනකම් වත් ප්‍රාදේශීය සභා, පළාත් ඡන්ද පස්සට දාන එක දානවමයි. ඒක තමයි වෙනස, යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය... අගේට දියුණ වීගෙන ආපු ආර්ථිකේ බොහොම කෙටි කාලෙකින් ආපහු සෘණ පැත්තට හැරෙව්වට...යහපලානේ කියා කියා කරන වැඩවලට... ඉතින් කොහොමද ඡන්ද තියන්නේ?

:       325       418

susantha Thursday, 27 July 2017 12:42 PM

කලට වේලාවටත් කලින්ම හොරබොරු නැතුව ඡන්ද පැවැත්වීම කලින් ආණ්ඩුව කරපු ලොකු වැරැද්දක්. ඡන්ද කල්දමන සාස්තර ඔන්න ඉගෙන ගන්න මේ ආණ්ඩුවෙන්, 88-94 කාලේ දීපු ගේම් වල හැටියට මේවා මොනවද මෙයාලාට !

:       235       360

k.m.j.bandara Friday, 28 July 2017 04:37 AM

ඇයි ආණ්ඩුව ඔච්චර බය... පරදියි කියලා නේද?

:       0       0

දිලුම් Friday, 28 July 2017 04:40 AM

පළාත් සභා ඡන්දේ තියන්නේ නැත්තේ ඒ අය පැරදෙන නිසා තමයි. ආයේ ඡන්දෙ දෙන්න තරම් නම් අපේ රටේ අය මෝඩ නැහැ. කොහාම වුණත් පළාත් සභා ඡන්දෙ තියන්න කියල කෑ ගහලා පළාත් සභාවට එන්න කට්ටය දඟලන්නෙත් ගසාකන්න මිසක් ජනතාවට ආ‍දරේට නෙමෙයි කියන එකත් මතක් කරන්න කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 884 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1054 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1384 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1232 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site