IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘පලාලි ගුවන්තොටුපොල කලාපීය ගුවන්තොටුපොලක් කරන්න යයි‘

( පුෂ්පකුමාර මල්ලවආරච්චි

යාපනය පලාලි ගුවන් තොටුපල ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය හා රුපියල් මිලියන 300 ක ප‍්‍රධානයක් මත  කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කාර්මික අපනයන ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
ඉන්දියානු මහා කොමසාරිස් තරංජිත් සිං මහතා හා පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරයා මේ බව අනාවරණය කළේය.
 
ඉන්දීය සහාය මත යාපනය ගුවන් තොටුපලේ මගී පර්යන්තය පුලූල් කෙරෙන අතර ගමන් මලූ පටිය ඉදිකිරීමට නියමිතය. 
 
පසුගිය රජය කඩිමුඩියේ මෙහි ඉදිකිරීම් ආරම්භ කර කලාපීය ගුවන් ගමන් සදහා විවෘත කළද මේ වන විට එම ගුවන් තොටුපල නිසි ලෙස ක‍්‍රියාත්මක නෙින්‍ීම නිසා මේ පියවර ගෙන ඇත. යාපනය ගුවන් තොටුපලේ පොදු ගුවන් ගමන් පාලක උපකරණ හා බිම්ගත කිරීමේ උපකරණද නොමැති බව ඇමතිවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දීමෙන් පසු එහි සංවර්ධන කටයුතු කිරීමට එකගවී ඇත.
 
යාපනය ගුවන් තොටුපලෙන් පිටව යන මගීන් සදහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව සොයා බැලීමටද නියමිතය.



අදහස් (4)

‘පලාලි ගුවන්තොටුපොල කලාපීය ගුවන්තොටුපොලක් කරන්න යයි‘

Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 08:58 AM

පසුගිය යහපාලන රජය කරපු හැම සංවර්ධන වැඩකම "අඩුපාඩු" තිබේය කියා අරෙහෙන් මෙහෙන් පැලැස්තර අලවා රාජපක්ෂ සහෝදරයන්ගේ වැඩ හැටියට රටට පෙන්වා දීමට මේ ඇමතිගේ දායකත්වය හොඳම උදාරණයක්. අනේ හොඳයි... ඔහොම යන්.

:       332       291

Amula Wednesday, 11 December 2019 09:54 AM

අයියගෙයි මල්ලිගෙයි බූදලේ වගේ තීරණ ගන්නේ. අහෝ ශ්‍රී ලංකා ! වැඩක් කරන්න ඊට පස්සේ හම්බකරන්න.

:       90       89

Buddima Wednesday, 11 December 2019 10:58 AM

ඔන්න කප්පම් ඉල්ලන්නනම් බෑ හරිද ?

:       33       60

Mohamed Oman Wednesday, 11 December 2019 01:15 PM

දැනටමත් ඔය කියන කලාපීය ගුවන් තොටුපළ කරලා තියෙන්නේ... ආයේ ඉතිං ඔයාට කරන්න දෙයක් නැහැ... කොමිස් මුදලක් සොයා ගැනීමට කලොත් මිස...

:       2       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 0 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1001 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 343 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 737 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 113 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 82 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site