IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි’ - ඇමැති මනෝ ගනේෂන්

(නිමල කොඩිතුවක්කු)

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කර එම ප‍්‍රදේශවල ජනතාවට සාධාරණය ඉටු කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන ලෙසට තමන් රජයට අවධාරණය කරන බව  රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (16) පැවසීය.

අඹගමුව සහ නුවරඑළිය යන ප‍්‍රදේශීය සභා වල දෙලක්ෂ පනස් දහසකට අධික ජනතාවක් ජීවත් වන බවත් සීමා නීර්ණ කටයුතු වළදි එම ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය විසින් කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  

'පළාත් පාලන විෂයභාර ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා මහින්ද දේශප‍්‍රිය මහතාට සම්ප‍්‍රදානුකුලව භාරදුන්නා ප‍්‍රදේශීය සභා, නගර සභා පනත. එතුමා සඳහන් කළා හෙට අනිද්දා එය ගැසට් කරනවා කියලා. අපි කියනවා බොහොම හොඳයි. නමුත් ආණ්ඩුව අපිට පොරොන්දුවක් දීලා තියෙනවා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ තිබෙන ප‍්‍රදේශීය සභාවල සංඛ්‍යාව වැඩි කරන්නම් කියන පොරනේදුව. අඹගමුව, නුවර එළිය ප‍්‍රදේශීය සභාවලට යන්න ඇතැම් ජනතාවකට කිලෝමීටර් 65ක් ගමන් කළ යුතුයි මේ දේවල් නිවැරදි කළ යුතුයි. ඒ අයටත් සාධාරණය ලබා දිය යුතුයි. නුවර එළියේ ප‍්‍රදේශීය සභා 5ක් තියෙනවා. නගර සභා 2ක් තියෙනවා. මහ නගර සභාවක් තියෙනවා. අපි කියන්නේ මේ ප‍්‍රදේශීය සභා පහ දොළහ දක්වා වැඩි කළ යුතුයි' බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (5)

‘නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි’ - ඇමැති මනෝ ගනේෂන්

Don Monday, 16 October 2017 12:31 PM

රාජ්‍ය භාෂා හා ජාතික සංවාද ඇමතිකමේ තේරුම මොකක්ද කියල වටිනාකම සහ ජනතාවට කරන්න පුළුවන් සේවය මොකක්ද කියල මට නම් තේරෙන්නේ නැහැ .. මේ නිකන් ඇමතිකමකට නමක් විතරයි නේද ...

:       8       765

සෙනෙවි Monday, 16 October 2017 01:28 PM

දෙමල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගන්න හිතිලා වෙන්න ඇති

:       0       802

Sisira Monday, 16 October 2017 04:03 PM

ඒක නම් ඉතා හොඳ යෝජනාවක්...

:       337       4

manojith Monday, 16 October 2017 06:41 PM

හැම පවුලකටම ප්‍රාදේශිය සභාවක් දිය යුතුයි

:       0       109

KAKP Monday, 16 October 2017 09:38 PM

පහ දොළහ කරණහැටි අහගන්න,

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 321 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 240 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 155 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 137 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 241 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 438 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site