(අංජුල මහික වීරරත්න)
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලැබුණු දඬුවම ගැන කණගාටු වන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (19) පැවසීය.
නීතියේ දෙවඟන ඇස් වසා සිටින නිසා තීන්දුව දෙන්නේ පුද්ගලයා දෙස බලා නොව කාරණය දෙස බලා බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අධිකරණයට ඇගිලි නොගසන හෙයින් කළ හැක්කේ කණගාටු වීම පමණක් බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නලින් බන්ඩාර මහතා මේ බව කීය.
(ඡායාරූපය ශාන්ත රත්නායක)
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ඥාණසාර හිමිට දුන් දඬුවම ගැන කණගාටු වෙනවා‘- නලීන් බණ්ඩාර
charith Tuesday, 19 June 2018 10:30 AM
පට්ට බොරු කියන බුවෙක් තමයි ඔය. පේනවනෙ එහා පැත්තෙ ඉන්න කෙනාගේ හිනාව. කනගාටුයි තමයි ඉතින් මොකද පට්ට හොරු වෙච්ච තමන්ලා ඉද්දි බැන්න කියල හිරේ දානකොට
roshan Tuesday, 19 June 2018 10:55 AM
අනේ එක තමා.... මේ වගේ තීන්දු දෙන්නේ රට වෙනුවෙන් කතා කරන අයටනේ .... ඔහොම යන කොට කණගාටු වෙන්ඩ පුළුවන් .....
nisar Tuesday, 19 June 2018 11:07 AM
මමත් කනගාටු වෙනවා
Raveendra Tuesday, 19 June 2018 11:10 AM
අනේද කියන්නේ පිං පාට මුණුවලින්ම හොදින් පිලිබිබු වෙනවා.
Sameera Tuesday, 19 June 2018 02:41 PM
අපිත් ලබන සැරේ අපේ කණගාටුව ප්‍රකාශ කරන්නම්.
karunarathna Tuesday, 19 June 2018 03:19 PM
ඇමතිතුමා කනගාටුවෙන්න තිබුනේ නඩු යන්න ඉස්සරවෙලා වැරැද්ද පෙන්නලා දීමෙන් පස්සේ.
Chanak Los angeles Tuesday, 19 June 2018 05:20 PM
සමහරුන්ට රට වෙනුවෙන් කතා කරන එකයි උසාවියක් ඇතුලේ ඉඳගෙන පුද්ගලයන්ට තර්ජනය කරන එකයි තේරුම් ගන්න බැරි හැටි ...
Chanak Los angeles Tuesday, 19 June 2018 06:01 PM
ඔබ කණගාටු වුනාට යුක්තිගරුක,නීති ගරුක සෑම පුරවැසියෙක්ම මේ දඬුවම අනුමත කරනවා