IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනපතිට-අගමැතිට මාදුළුවාවේ හිමිගේ උපදෙස් මගහැරිලා‘

හර්ෂණ තුෂාර සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම අතින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශ මගහැරී ඇතැයි සාධාරණ ව්‍යාපාරයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (21) ප්‍රකාශ කළේය. 

නායකයන් දෙදෙනා එක මේසයක සිට තීන්දු තීරණ ගත යුතුය යන්න මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශය වූ බවත් මේ වනවිට නායකයන් දෙදෙනා අතරින් එම උපදේශය මග හැරී ඇති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා කීය.
කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජේසූරිය මහතා මෙසේ ද කීය. 

“සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ තීන්දුවකට මූලික වශයෙන් එළඹෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයායි. ඒ දෙදෙනා එලෙස තීන්දුවට පැමිණ යම් කිසි න්‍යාය පත්‍රයකයට රාජ්‍ය පාලනය කිරීමට යම් ස්ථාවරයකට අවතීර්ණ වුණා නම් එම ස්ථාවරය ආරක්ෂා කිරීම ඒ දෙදෙනාගේ වගකීමක්.

නායකයන් දෙදෙනා එක මේසයක වාඩිවෙලා තීන්දු තීරණ ගන්න ඕනෑ යැයි හාමුදුරුවෝ නිරන්තරයෙන් කියා සිටියා. හාමුදුරුවන්ගේ ඒ බස, හාමුදුරුවෝ දුන්න එම උපදේශය නායකයන් දෙදෙනාම අතින්ම මගහැරිලා. ජනවාරි 8 වැනිදා මේ රටේ වෙනසක් ඇති කිරීමට කැපවුණේ නිදහස, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නීතිගරුක පුරවැසියන් බව මේ නායකයන් දෙදෙනා කල්පනා කරලා බලන්න ඕනේ කියලා අපි නැවත අවධාරණය කරනවා. 

ඒ පුරවැසියෝ ඉල්ලා සිටින පළමු දේ තමයි කවර ගැටලුකාරී තත්ත්වයකදී වුවද මේ රටේ මූලික මිනිස් නිදහස ආරක්ෂා විය යුතුය යන්නයි. එයට අනතුරුදායක තත්ත්වයට පත් කරන මං මාවත් විවර නොකළ යුතුයි යන්නයි”. 



අදහස් (1)

‘ජනපතිට-අගමැතිට මාදුළුවාවේ හිමිගේ උපදෙස් මගහැරිලා‘

de silva Tuesday, 21 August 2018 10:27 AM

මාදුළුවාවේ හාමුදුරුවෝ අවශ්‍ය වුනේ රොටිය පුච්චගන්න්නනේ ,? දැන් රොටිය පිච්චුනට පස්සේ මොකටද ඕව කතාකරන්නේ ?

:       0       304

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 461 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 879 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 644 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1498 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2997 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1927 3

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site